එලකිරි එකේ කවුරුහරි විශ්වාසවන්ත පිරිසක් එකතුවෙලා අසරණ මිනිස්සුන්ට පිහිටවෙන්න යම් කිසි අරමුදලක් පිහිටුවන්න පුලුවන් නම් අවංකවම ඒකට මුදලින් හෝ හැකි පුලුවන් ආකාරයකට උදව් කරන්න කැමතියි


mamat tamai ..elakiri akea daapu hinda baluwea..mata oya itn aka peeanda ba janapati matawa sihiweanawa..ඔය වැඩසටහන ITN එකේ යන එක තමයි අවුල. දැන් නම් වැරදිලාවත් ITN බැලෙන්නෙ නෑ.
මචන්ලා මම දැන් ITN එකට කතා කරා. දැනට මේ අම්මට එයා බලාපොරොත්තු වෙන උදව්ව ලබිලද කියල දැනගන්නයි මම කතා කරේ. එත් මේ වෙලාවේ "වෙනස" programme director නැති හින්ද හෙට (සඳුදා ) උදේ කතා කරන්න කිව්වා. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියල. මම අයෙ කෝල් එකක් දෙනවා ITN එකට සදුදා උදේට.

Inned koheda kiyala danaganna barida? please mata pm ekak daana.