"ITN වෙනස" 10-07-2013

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    machn uba ITN ekata katha kalada? mokada kiyanne? kawru hari set wenawa num mama num kamathi help karanna :)

    machan mama dan call kara ITN ekata. e ammata phone number mukuth nathi hinda programme director wathman thathwaya danne naha kiwwa. eth eyaa eyaalage kattiyata kiwwalu aye gihin balanna kiyala. any way programme director mage number eka gaththa. call ekak dennam kiwwa wisthare hoyala. kokatath mama aye heta aniddata call karala balanna. lankawe inna ahala pahala udaviya poddak gihin baluwanam thamayi honda.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Danata masa 3 kata pamana issella mage Mother nathi una heart attack ekakin. Thun mase danaya laga enawa. Mulinma Mage mother ta pin pinisa sama masekama 3000 Rs k mea ITN eken ambalamea inna Amma ta labimata salasswami. Mata dan thiyena problem eka Mea Amma inna place eka hariyatama dana ganna ona eka saha Mea 3000 Rs labimata salaswanne kesedha yana problem ekai.
    Machan me thiyenne ITN Wenasa Programme eka karana Manjula Etugala ge Email address eka.
    [email protected]

    Meka thama eyage FB profile eka.
    https://www.facebook.com/manjula.ehtugala?fref=ts

    Balapan machan eyewa contact karala wade karaganna. umbata pin machan.....
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    ජිවිතේ පුංචි වත් වරදක් නොකර ජිවත් වෙන්න උත්සාහ කරන්න. හැඟීම් වලට වහල් වෙලා වැරදි කරන එක නවත්තන්න පුරුදු වෙන්න මේ රුප පෙළ අපිට ලොකු පාඩමක් කියල දෙනවා.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ පව් ..... ඇත්තටම ඇඬුනා ...... :(
    කොච්චර නැතත් කියන්නේ ලැබීම තියෙනවා කියල ....
    ඒ අතින් අපි අඬන්නේ මොනවා නැතුවද ????
    මේ කථාවෙන් ලොකු පාඩමක් ඉගෙන ගත්ත මම නං ...
    :(:(:(
    ඇත්තටම මෙයාල වෙනුවෙන් එළකිරි එකේ අපිට දෙයක් කරන්න පුළුවන් නං ගොඩක් පිං ???