weyangoda nittambuwa awata kawruth nadda me video eka dakke thama. kipadenek kiwwa methanata yanwa kiyala. eth thama giyapu kenek kisima wistharayak liwwe naha.
mama dannawa machan oya place eka.. Nittambuwa-veyangoda athara thiyena udammiata ambalama... kata hari ethanata yanna dana ganna ona wunoath mata pm ekak danna. ubala me karana de godak pin. matath karanna puluwan deyak thiyenawam kiyanna
Mamath mee gana hoyala balanam.. mata mee thread eka dapu sahodaraya vm ekak hari daana ... plzz monawa hari dana ganna labuna gaman apiu mee ammata udaw karamu...




ත්රෙඩ් එකට රිප්ලයි කරපු අනුන්ගේ දුකේදී හිත උණුවෙන පපුවේ මනුස්සකම තියන හැම කෙනාටම බොක්කෙන්ම පින්. මම නැවත නැවතත් උඹල හැමෝගෙන්ම ඉල්ලන්නේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ අම්මගේ දරුවා බලාගන්න බාරදෙන්න තැනක් හොයල දෙන්න. සල්ලි ගෙවන්න ඕනෙනම් අපි හැමෝම fund එකක් පිහිටුවල බැංකු ගිණුමක් ඇරලා උදව්වක් කරමු.
උබට ගොඩක් පින් මචන් මේ කරන දේවල වලට. උබේ thread එක දැකල තම මතේ ඊයේ දවාලේ පොඩි බදු ටිකක් අරන් එතනට ගිය. තවම අම්මය් පුතය් එතන ඉන්නවා. මම ඒ බඩු ටික දුන්නම ගොඩක් පින් දුන්න. උබටත් ඒ පින අයිතිය් මචන්.
වෙනස එකේ කිව්වා හරියටම හරි මාර මනුස්ස කමක් තියෙන්නේ ඒ අම්ම ලග. මම යනවා වෙලාවේ කම හද හදා හිටියේ. මගෙන් අහනව පුතා කෑම කලද කියල . මම දන්නා තැනක් තියෙනවා පුවක්පිටියේ ඔය පුතා වගේ අය නවත්තන් ඉන්න තැනක් මම විස්තර හොයාගෙන උබට කියන්නම්