eyage andume buddha roopayak thiyenawa.
oya manussayata pissu ane.
habai eyalage lassana sindu keepayakuth thiyenawa.
ඇදන් ඉන්න ඇදුම දිහා පොඩ්ඩක් බලපන් මචන් ..
Appta Sudu dan nee dake..ammapa mage ahak potayi thmayi ban mehemath wee## ballo dennek anathayone ban mun ..ahanath deyakda .. man baluwa mee mokada kiyala..sorry ban shit dakama kalakirenwa .. :kala kanni asamajathi sakkili ballo..



Ans\ee dan macahn dakke mata eka paratama meter unee naha..balu haththa..

අවජාතකයො නෙ බං.. ඕක නම් කොහොමත් ගෑනියෙකුටත් නැති පිරිමියෙකුටත් නැති පො@නයෙක් නෙ..

මම මචන් භාතියලගෙ ඉදලා අමරදේවගේ දක්වා ඔනම සින්දුවක් අහනවා. මම ජයශ්රී සින්දු වලටත් කැමති. ඒත් මුන් මේ ඇදගෙන ඉන්න ට් ශර්ට් එක බලපන්. ඊටත් බුදු හාමුදුරුවන්ගේ රූපයක් තියෙන ට් ශර්ට් එකක් ඇදගෙන ගල් ගෙඩියකුත් අතේ තියගෙන ඉන්න ලස්සන බලපන්.

ඕව ඔහොම තමයි. හැමදෙයක්ම රුවිතෙට යන්නේ..... මම දවසකුත් කිව්වා, මුලු යුරෝපයේම ජාලගත සුපර් මාකට් එකක් බුද්ධ රූපෙ තියෙන පේප සර්වියට් විකුනනව; මට පුලුවන් විදියට ඉන් රයිටින් කම්ප්ලේන් එකක් දැම්ම. ඒත් කවුද බං කම්ප්ලේන් එකක් ගනන්ගන්නේ?? ඕව බලල අප්සෙට් ගැහුවොත් අන්තිමට හිතේ අමාරුව අපිට විතරයි. 

Eka Nam Mamath Dekala Thiyenawa Machanලංකාවේ වයින් ස්ටොර්ස් කීයක බුදුපිලිමෙට මල්තියල පහනුත් පත්තුකරනවද??![]()
ඕක ඔයා පෝස්ට් එක මුලින්ම දානකොට කම්මැලි නැතුව ටයිප් කලා නම් මගෙ රෙප් කැපෙන්නෙ නෑනෙ සුදූ![]()

ඕක ඔයා පෝස්ට් එක මුලින්ම දානකොට කම්මැලි නැතුව ටයිප් කලා නම් මගෙ රෙප් කැපෙන්නෙ නෑනෙ සුදූ![]()
