...ශ්‍රී?

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
eyage andume buddha roopayak thiyenawa.
oya manussayata pissu ane.
habai eyalage lassana sindu keepayakuth thiyenawa.

ඇදන් ඉන්න ඇදුම දිහා පොඩ්ඩක් බලපන් මචන් ..

Appta Sudu dan nee dake..ammapa mage ahak potayi thmayi ban mehemath wee## ballo dennek anathayone ban mun ..ahanath deyakda .. man baluwa mee mokada kiyala..sorry ban shit dakama kalakirenwa .. :kala kanni asamajathi sakkili ballo..

hmm mehemai photo ekak baladdi adan inna adume idala as dekata read wenne ne ban...mamath dakke ne...
hebei uwamanaawen baluwoth penawa..
ketha seen eka..mun wediyenma shows karanne pitarata ..salli hamba karanna pawala dei mun ona deyak:oo::baffled::baffled:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අවජාතකයො නෙ බං.. ඕක නම් කොහොමත් ගෑනියෙකුටත් නැති පිරිමියෙකුටත් නැති පො@නයෙක් නෙ..
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මුලින් සීන් එක හරියට දැක්කෙ නෑ කියල රෙපුත් කපල :P
    අනේ කපහං බං ඇතිවෙන්න තියෙනව:lol:
     
    • Like
    Reactions: siripaala

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මම මචන් භාතියලගෙ ඉදලා අමරදේවගේ දක්වා ඔනම සින්දුවක් අහනවා. මම ජයශ්‍රී සින්දු වලටත් කැමති. ඒත් මුන් මේ ඇදගෙන ඉන්න ට් ශර්ට් එක බලපන්. ඊටත් බුදු හාමුදුරුවන්ගේ රූපයක් තියෙන ට් ශර්ට් එකක් ඇදගෙන ගල් ගෙඩියකුත් අතේ තියගෙන ඉන්න ලස්සන බලපන්.
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මම මචන් භාතියලගෙ ඉදලා අමරදේවගේ දක්වා ඔනම සින්දුවක් අහනවා. මම ජයශ්‍රී සින්දු වලටත් කැමති. ඒත් මුන් මේ ඇදගෙන ඉන්න ට් ශර්ට් එක බලපන්. ඊටත් බුදු හාමුදුරුවන්ගේ රූපයක් තියෙන ට් ශර්ට් එකක් ඇදගෙන ගල් ගෙඩියකුත් අතේ තියගෙන ඉන්න ලස්සන බලපන්.

    ඕක ඔයා පෝස්ට් එක මුලින්ම දානකොට කම්මැලි නැතුව ටයිප් කලා නම් මගෙ රෙප් කැපෙන්නෙ නෑනෙ සුදූ :rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අටලෝ දහමින් කම්පානොවීම තමයි හැමදේටම ගුන.

    ලංකාවේ වයින් ස්ටොර්ස් කීයක බුදුපිලිමෙට මල්තියල පහනුත් පත්තුකරනවද??:dull: ඕව ඔහොම තමයි. හැමදෙයක්ම රුවිතෙට යන්නේ..... මම දවසකුත් කිව්වා, මුලු යුරෝපයේම ජාලගත සුපර් මාකට් එකක් බුද්ධ රූපෙ තියෙන පේප සර්වියට් විකුනනව; මට පුලුවන් විදියට ඉන් රයිටින් කම්ප්ලේන් එකක් දැම්ම. ඒත් කවුද බං කම්ප්ලේන් එකක් ගනන්ගන්නේ?? ඕව බලල අප්සෙට් ගැහුවොත් අන්තිමට හිතේ අමාරුව අපිට විතරයි.

    මේ පිම්පි චිම්පන්සියා ඕක ඇඳන් දෙකක් දාල ආතල් එකේ ඉන්නකොට මේක බලල කී දෙනෙක් ඇඟේ ලේ රත්කරගත්තද??:dull:

    අටලෝ දහමින් කම්පානොවීම තමයි හැමදේටම ගුන.
    :yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    ඕක ඔයා පෝස්ට් එක මුලින්ම දානකොට කම්මැලි නැතුව ටයිප් කලා නම් මගෙ රෙප් කැපෙන්නෙ නෑනෙ සුදූ :rofl:

    ගනන් ගන්න එපා මචො. මේක දැක්කම මගේ ඇගේ ලේ රත් උනා. ඒ නිසා මුකුත් කොටා ගන්න අමතක උනා සුදු. :P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    biwwai kiyala katawath karadarayak nahane,
    onna bila wahana elola wahana happa gaththanam
    kunu habben parawal gaane wala kaa gaha gaha hitiyanam
    waradi.