Free Mockup Styles (Fiverr කරන අයට වැදගත් වෙයි)

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Free Mockup Styles (Fiverr කරන අයට වැදගත් වෙයි)

    මෙන්න ඔයාලට Mockup Styles ටිකක් අරන් ආවා ගොඩක් කාලෙකින් :):):)
    මේවා ඇත්තටම FREE ඒවා, සල්ලි දීලා ගන්නේ කව්ද දැන් :lol::lol::lol:
    ඔයලාටත් ඕන වෙයි කියලා හිතුන නිසා දැම්මා බලන්න :yes::yes::yes:
    විශේෂයෙන්ම Fiverr වගේ කරන අයට මේවා වැදගත් වෙයි, GIG 1ක් දාන්න අයිඩියා 1ක් නැතුව හිටියනම් මෙන්න මේ වගේ 1ක් අරගෙන GIG 1ක් දාන්න :cool::cool::cool:
    අනිත් අයටත් මේවා පාවිච්චි කරලා ඔයාලගේ FB කවර් ෆොටෝ 1 ඔයාලටම හදාගන්න පුළුවන් ලස්සනට ඔයාලට ඕනේ ෆොටෝ 1ක් දාල, පොඩි Quote 1ක් දාල එහෙම. GIF 1ක් හදලා එළකිරියේ දාන්නත් පුළුවන් ;););)

    t0jgvt.jpg


    මෙතනින් තමා මේ ටික අරගත්තේ. :dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Elaz :)

    එහෙම කරාම බං
    2myrswn.png

    මෙහෙම හුයන්නක් ඇවිත් :eek:
    345y2p0.png

    මෙහෙම වෙලා :frown:
    image.png

    මෙහෙම එනවනෙ:sorry::confused:

    1st pic 1e tyena 1 enawa OK karanna eka :)
    Font 1 Install karahan macho install karala alutenma PS open karanna etakota hariyai :)
    Danut awla tyenne Font 1e tama, otana tyena Text 1 delete karala oyage text 1k dala save karala balannako elakiri wage ei :D


    රීපෝස්ට් -රෙප්
    :growl::growl::growl:

    ;) :)

    ;) :)
     
    • Like
    Reactions: mjayanatha