Free Mockup Styles (Fiverr කරන අයට වැදගත් වෙයි)
මෙන්න ඔයාලට Mockup Styles ටිකක් අරන් ආවා ගොඩක් කාලෙකින් 

මේවා ඇත්තටම FREE ඒවා, සල්ලි දීලා ගන්නේ කව්ද දැන්

ඔයලාටත් ඕන වෙයි කියලා හිතුන නිසා දැම්මා බලන්න

විශේෂයෙන්ම Fiverr වගේ කරන අයට මේවා වැදගත් වෙයි, GIG 1ක් දාන්න අයිඩියා 1ක් නැතුව හිටියනම් මෙන්න මේ වගේ 1ක් අරගෙන GIG 1ක් දාන්න

අනිත් අයටත් මේවා පාවිච්චි කරලා ඔයාලගේ FB කවර් ෆොටෝ 1 ඔයාලටම හදාගන්න පුළුවන් ලස්සනට ඔයාලට ඕනේ ෆොටෝ 1ක් දාල, පොඩි Quote 1ක් දාල එහෙම. GIF 1ක් හදලා එළකිරියේ දාන්නත් පුළුවන්

මෙතනින් තමා මේ ටික අරගත්තේ.