EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නේ කියන්නේ ....
    පට්ට පදිරි ෆන් එකක් සෙට් වෙන්න ගියේ.....
    අර හාදය නොකවුට්............:lol::lol::rofl::rofl::rofl:

    :rofl::lol: අන්න මගේ ඩෙල් ඔෆර් එකට පාත් වෙලා..... කට්ටිය ඌව ආයෙත් රේප් කරයි වගේ..... :lol: පව් අසරණයා...... :lol: :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::lol: අන්න මගේ ඩෙල් ඔෆර් එකට පාත් වෙලා..... කට්ටිය ඌව ආයෙත් රේප් කරයි වගේ..... :lol: පව් අසරණයා...... :lol: :P
    මම නම් මුකුත් කියන්නේ නෑ රෙප් කපන්නෙත් නෑ....
    මොකද පොරට තේරිලා තිබ්බා කලේ වැරැද්දක් කියලා..............

    අර නාකි පෙන්දා -අරුණ ගෙන් ම අහගත්තාවේ...............:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා.....වරකෝ ඉතිං අරක කියවල යන්න..............
    තව කී කලක් ඉන්න ඕන ද එනකං මම.........

    :P මේ දැන් එනෝ..... ශෝ රූම් එකේ රෙපයාර් එකක් කලා.... දැනුයි අස් පස් කරලා ඉවර කර ගත්තේ...... :yes: ඉක්මනට එන්නම්..... ත්‍රෙඩ් එක කියවන්න ආසාවේ බෑ...... :love: :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක්....
    කොහෙද හොට්ටො ඊයෙ ගියේ?:eek::eek:

    ඊයේ දිනය වනාහි මාහට ඉතාමත්ම ප්‍රීතිමත් දිනයකි........ මාගේ පුංචි සුරන්ගනාවිට ඊයේට අවුරුදු දෙක පිරුනා...... :):):):) ඉතිං ඊයේ උදේ නවගමු දේවාලේ ගිහින් දෝනි වෙනුවෙන් වෙලා තියෙන බාරේ ඔප්පු කරලා හවස දෝනිගේ අසල්වැසි යාළුවෝ සෙට් ඒකට පුංචි පාටියක් දුන්නා....... :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ දිනය වනාහි මාහට ඉතාමත්ම ප්‍රීතිමත් දිනයකි........ මාගේ පුංචි සුරන්ගනාවිට ඊයේට අවුරුදු දෙක පිරුනා...... :):):):) ඉතිං ඊයේ උදේ නවගමු දේවාලේ ගිහින් දෝනි වෙනුවෙන් වෙලා තියෙන බාරේ ඔප්පු කරලා හවස දෝනිගේ අසල්වැසි යාළුවෝ සෙට් ඒකට පුංචි පාටියක් දුන්නා....... :):)
    පොඩ් එකීට මගේ සහ මගේ පොඩි උන් දෙන්නා ගේ සුබ පැතුම්....
    ආ....අපේ ගෙදර උන්දැ ගෙත්....(නැත්තං ඔලුව කයි මගේ):shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩ් එකීට මගේ සහ මගේ පොඩි උන් දෙන්නා ගේ සුබ පැතුම්....
    ආ....අපේ ගෙදර උන්දැ ගෙත්....(නැත්තං ඔලුව කයි මගේ):shocked:

    ගොඩාක් ඉස්තුති...... :):):)

    සිරාවට කියන්නේ....... ඔබතුමාගේ නෝනා මහත්තයාගේ පෙනුමෙන්නම් එහෙම කිසිම රෞද්‍ර බවක් පෙන්නේ නෑ........ :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොඩාක් ඉස්තුති...... :):):)

    සිරාවට කියන්නේ....... ඔබතුමාගේ නෝනා මහත්තයාගේ පෙනුමෙන්නම් එහෙම කිසිම රෞද්‍ර බවක් පෙන්නේ නෑ........ :yes::yes:
    මෙලොව සකල විධ ගැහැණුන් කුළ රෞද්‍ර යක්ෂණියක් සැගව සිටින බව ඔබතුමා තාම නොදන්නනා එක ගැන මට පුදුමය...........:shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙලොව සකල විධ ගැහැණුන් කුළ රෞද්‍ර යක්ෂණියක් සැගව සිටින බව ඔබතුමා තාම නොදන්නනා එක ගැන මට පුදුමය...........:shocked:

    මෙතුවක් කල් දැනගෙන සිටියේ මේ අපේ උන්දෑගේ ඇඟේ යක්ෂණියක් ඉන්නවා කියලා පමනිනේ...... :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඊයේ දිනය වනාහි මාහට ඉතාමත්ම ප්‍රීතිමත් දිනයකි........ මාගේ පුංචි සුරන්ගනාවිට ඊයේට අවුරුදු දෙක පිරුනා...... :):):):) ඉතිං ඊයේ උදේ නවගමු දේවාලේ ගිහින් දෝනි වෙනුවෙන් වෙලා තියෙන බාරේ ඔප්පු කරලා හවස දෝනිගේ අසල්වැසි යාළුවෝ සෙට් ඒකට පුංචි පාටියක් දුන්නා....... :):)
    පුංචි සුරන්ගනාවිට වාසනාවන්ත, නිදුක් නිරෝගී ඔද තෙද බලෙන් සපිරි සුභ අනාගතයක්, වේවා
    විකි අන්කල්ගෙන් කියලා කියන්න :)

    මෙලොව සකල විධ ගැහැණුන් කුළ රෞද්‍ර යක්ෂණියක් සැගව සිටින බව ඔබතුමා තාම නොදන්නනා එක ගැන මට පුදුමය...........:shocked:
    ඔව් ඔව් කාලි යක්ෂනිගේ පරපුරනේ :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුංචි සුරන්ගනාවිට වාසනාවන්ත, නිදුක් නිරෝගී ඔද තෙද බලෙන් සපිරි සුභ අනාගතයක්, වේවා
    විකි අන්කල්ගෙන් කියලා කියන්න :)

    ගොඩාක් ඉස්තුතියි විකී මාමේ........ :):):):);)

    ඔව් ඔව් කාලි යක්ෂනිගේ පරපුරනේ :yes:

    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes::yes: කාලි යක්ෂනිගේ මිහිබට සේනාව.......
     
    Status
    Not open for further replies.