රෑකට අලියා තියා මිනිහෙක් හිටියත් පේන්නේ නෑ බං ඔය පාරේ හෙඩ් ලයිට් දාගෙන නොගියොත්....... මම වහාම ක්රියාත්මක වෙන පරිදි, ෆොග් ලයිට් දෙකක් දාගන්න නියම කරා..... ඒත් අර හොට්ටේ පොලිස් කාරයෝ එක්ක බෑ නේ..... ගන්න වෙනවා ඩිෆෙන්ස් එකෙන් විශේෂ අවසරයක් බස් එකට...... 

![]()

රෑකට අලියා තියා මිනිහෙක් හිටියත් පේන්නේ නෑ බං ඔය පාරේ හෙඩ් ලයිට් දාගෙන නොගියොත්.......

ඇයි ෆොග් ලයිට් වලින් අපරාද සිදු කරන්න පුලුවන්ද?![]()
ඒ උනාට ෆොග් ලයිට් තහනම් බස් වලට...... 
ක්ෂණික පහර දීමකින් ගැලවෙනකොට එච්චර අවුල් නැහැ වෙන්නැති නේදඅපෝ පුළුවන්.......
මොකද 88-89 කාලෙත් ගැලෙව්වේ අන්ඩර් ඇනස්තීසියා නෙවෙයි නේහ්......
උඹට උහුලං ඉන්න පුළුවන් නම් ඉන්ජෙක්ෂන් නොගහ ගලවන්නං......සිම්පල්.......![]()

තාම උඹේ හක්ක පලන්න තරම් දෙයක් මට සෙට් වුණේනෑ.....
සෙට් වුනාම හැබැයි පූර්ව දැනුම් දීම් වලින් තොරව තමා මම හක්ක පලන්නේ............
same here
අවුරුදු 12 තිස්සේ දතක් බාගෙට තියන් ඉන්නවා...![]()

ඕක මගේ ටැග් එක බං...![]()

සිහි නැති කරලා හක්ක උනත් ගලවා ගත්තට කමක් නැතමොනාහරි ,මුට බොන්න දුන්න නම් දත් සෙට් එකම ගැලෙවුවකි![]()

same here
අවුරුදු 12 තිස්සේ දතක් බාගෙට තියන් ඉන්නවා...![]()

පික්සු ද?ක්ෂණික පහර දීමකින් ගැලවෙනකොට එච්චර අවුල් නැහැ වෙන්නැති නේද![]()
පික්සු ද?
ඒ කාලේ ගැලෙව්වේ එහෙම නෙවෙයි......
කටර් අඩුවෙන් හරි ස්පැනර් එකෙන් හරි..........
බැගෙට ගලවලා හෝ ඇදල තියනව දවස් 4-5ක්.......
ඇනී ඇනී රිදී රිදී තියෙන්න.............

ලිබර්ටි සෝෆා 2සොෆ්ට්වෙයාර් වැඩක් නැහැ, හොදට ඉඩ තියෙන බොක්සස් ටිකක් ගහලා ලයිටින් අඩුකරලා , කුෂන් ඩබල් පුටුවක් දාල කැෆේ එක ඩිසයින් කරහන් , කට්ටිය පෝලිමේ ඉදියි සර්ෆ් කරන්න![]()

aparade close karala....http://www.elakiri.com/forum/showthread.php?p=15303143&posted=1#post15303143
මොකාද බොල මේ...........