ඒක නේ කියන්නේ ....
පට්ට පදිරි ෆන් එකක් සෙට් වෙන්න ගියේ.....
අර හාදය නොකවුට්............![]()

අන්න මගේ ඩෙල් ඔෆර් එකට පාත් වෙලා..... කට්ටිය ඌව ආයෙත් රේප් කරයි වගේ.....
පව් අසරණයා......

ඒක නේ කියන්නේ ....
පට්ට පදිරි ෆන් එකක් සෙට් වෙන්න ගියේ.....
අර හාදය නොකවුට්............![]()

අන්න මගේ ඩෙල් ඔෆර් එකට පාත් වෙලා..... කට්ටිය ඌව ආයෙත් රේප් කරයි වගේ.....
පව් අසරණයා......

ලැබීම.....ලැබීම..............katahari call karoth umbata kanthavomayi setvenne.....![]()



මම නම් මුකුත් කියන්නේ නෑ රෙප් කපන්නෙත් නෑ....අන්න මගේ ඩෙල් ඔෆර් එකට පාත් වෙලා..... කට්ටිය ඌව ආයෙත් රේප් කරයි වගේ.....
පව් අසරණයා......
![]()
![]()


යුරා.....වරකෝ ඉතිං අරක කියවල යන්න..............
තව කී කලක් ඉන්න ඕන ද එනකං මම.........
මේ දැන් එනෝ..... ශෝ රූම් එකේ රෙපයාර් එකක් කලා.... දැනුයි අස් පස් කරලා ඉවර කර ගත්තේ......
ඉක්මනට එන්නම්..... ත්‍රෙඩ් එක කියවන්න ආසාවේ බෑ......

ඕකට කියන්නේ බන් පැලියාව, පැලියාවkatahari call karoth umbata kanthavomayi setvenne.....![]()

ඕකට කියන්නේ බන් පැලියාව, පැලියාව
අපි කතා කලොත්![]()



සුබ උදෑසනක්....
කොහෙද හොට්ටො ඊයෙ ගියේ?![]()



ඉතිං ඊයේ උදේ නවගමු දේවාලේ ගිහින් දෝනි වෙනුවෙන් වෙලා තියෙන බාරේ ඔප්පු කරලා හවස දෝනිගේ අසල්වැසි යාළුවෝ සෙට් ඒකට පුංචි පාටියක් දුන්නා....... 

පොඩ් එකීට මගේ සහ මගේ පොඩි උන් දෙන්නා ගේ සුබ පැතුම්....ඊයේ දිනය වනාහි මාහට ඉතාමත්ම ප්‍රීතිමත් දිනයකි........ මාගේ පුංචි සුරන්ගනාවිට ඊයේට අවුරුදු දෙක පිරුනා......ඉතිං ඊයේ උදේ නවගමු දේවාලේ ගිහින් දෝනි වෙනුවෙන් වෙලා තියෙන බාරේ ඔප්පු කරලා හවස දෝනිගේ අසල්වැසි යාළුවෝ සෙට් ඒකට පුංචි පාටියක් දුන්නා.......
![]()

පොඩ් එකීට මගේ සහ මගේ පොඩි උන් දෙන්නා ගේ සුබ පැතුම්....
ආ....අපේ ගෙදර උන්දැ ගෙත්....(නැත්තං ඔලුව කයි මගේ)![]()





මෙලොව සකල විධ ගැහැණුන් කුළ රෞද්‍ර යක්ෂණියක් සැගව සිටින බව ඔබතුමා තාම නොදන්නනා එක ගැන මට පුදුමය...........ගොඩාක් ඉස්තුති......
සිරාවට කියන්නේ....... ඔබතුමාගේ නෝනා මහත්තයාගේ පෙනුමෙන්නම් එහෙම කිසිම රෞද්‍ර බවක් පෙන්නේ නෑ........![]()

මෙලොව සකල විධ ගැහැණුන් කුළ රෞද්‍ර යක්ෂණියක් සැගව සිටින බව ඔබතුමා තාම නොදන්නනා එක ගැන මට පුදුමය...........![]()

පුංචි සුරන්ගනාවිට වාසනාවන්ත, නිදුක් නිරෝගී ඔද තෙද බලෙන් සපිරි සුභ අනාගතයක්, වේවාඊයේ දිනය වනාහි මාහට ඉතාමත්ම ප්‍රීතිමත් දිනයකි........ මාගේ පුංචි සුරන්ගනාවිට ඊයේට අවුරුදු දෙක පිරුනා......ඉතිං ඊයේ උදේ නවගමු දේවාලේ ගිහින් දෝනි වෙනුවෙන් වෙලා තියෙන බාරේ ඔප්පු කරලා හවස දෝනිගේ අසල්වැසි යාළුවෝ සෙට් ඒකට පුංචි පාටියක් දුන්නා.......
![]()

ඔව් ඔව් කාලි යක්ෂනිගේ පරපුරනේමෙලොව සකල විධ ගැහැණුන් කුළ රෞද්‍ර යක්ෂණියක් සැගව සිටින බව ඔබතුමා තාම නොදන්නනා එක ගැන මට පුදුමය...........![]()

පුංචි සුරන්ගනාවිට වාසනාවන්ත, නිදුක් නිරෝගී ඔද තෙද බලෙන් සපිරි සුභ අනාගතයක්, වේවා
විකි අන්කල්ගෙන් කියලා කියන්න![]()





ඔව් ඔව් කාලි යක්ෂනිගේ පරපුරනේ![]()











කාලි යක්ෂනිගේ මිහිබට සේනාව.......