Elakiri Remember Me වැඩද?

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
හැම තිස්සේම log in වෙනකොට මෙහෙම error එකක් වැටෙනව
od6v.png


log in වෙන්න කලින් Remember Me දැම්මට auto log in වෙනනෙනැ. site එකට එන හැම වෙලෙම manually log වෙන්න ඔන.

හැමෝටම මෙහෙමද?:confused: නැත්නම් මට විතරද?:growl:
 

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
windows 7,firefox..magenam ohoma awulak awillama na..

mageth windows 7(64bit) firefox. langadi aluthen windows damma. thama error eka enawa.:(
mata mathaka widihata firefox update ekakin passe thama oka watenna patan gaththe