නැහැ බන් දැන් ආවේ. දත උගුලා ගත්තා
ආඃ
අහ්හ් අපේ යක් දෙවියා, තීම් මේකර්
කාගේ හරි ලැපක ද?![]()
කාගේ හරි ලැපක හිටියොත් හැමදාම තියෙන ලැප නැතිවෙයි

නැහැ බන් දැන් ආවේ. දත උගුලා ගත්තා
ආඃ
අහ්හ් අපේ යක් දෙවියා, තීම් මේකර්
කාගේ හරි ලැපක ද?![]()

lapak nova tabak athnam ange gasiya haka....![]()

කාගේ හරි ලැපක ද?![]()


කාගේ හරි ලැපක හිටියොත් හැමදාම තියෙන ලැප නැතිවෙයි![]()

ලැපක් ගත්තම සැපක් නිකන් දෙනවලු![]()

හොඳ ලැපක් නැද්ද බන් විකියගෙ ඇඟෙ ගහන්න![]()
අපේ ඔෆර් එකෙන් තමා දෙන්න වෙන්නේ.... අවුරුදු 3ක් වත් මූට වොරන්ටි දෙන්නත් එපායේ...... 

tata පට්ට යකෝ
මම කිව්වේ මේ වගේ ලොන්ත කොකටු සබන ලට ටැග් අහු උනොත් මෙලෝ රහක් නෑ කියලා....... 
අද කට්ටිය කලින්ම යහන්ගත වෙලාලු![]()
අපිට කොහෙන්ද එහෙම සැප..... සෝනි VAIO එකක් එක්ක ඔට්ටු වෙන ගමන්...... 
අපිට කොහෙන්ද එහෙම සැප..... සෝනි VAIO එකක් එක්ක ඔට්ටු වෙන ගමන්......
![]()

සෝනි ලැපට දෙයියන්ගෙම පිහිටයි![]()
ලැප ඉවරයි.... ඌට අළුත් ලැපක් ගන්න කියන්න ඕනා.....

අපේ ක්රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සහෝදරයා අද දින විවාහ ප්රාප්ත වන බව අසන්නට ලැබුණි.....

අපේ ක්රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සහෝදරයා අද දින විවාහ ප්රාප්ත වන බව අසන්නට ලැබුණි.....
![]()
ඌටත් දෙයියන් ගේම පිහිට පතමු...!!!!!!!!!!!!!!!![]()
දැන් ආවේ මේ පැත්තේ ..... පට්ට වැස්ස නේ..... ජැකට් දෙකක් දාගෙන ආවේ, ලැප බේරගන්න ඕනා නිසා.....![]()
