EK Married Club-7

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • නැහැ බන් දැන් ආවේ. දත උගුලා ගත්තා

    ආඃ

    අහ්හ් අපේ යක් දෙවියා, තීම් මේකර් :lol:
    ;)

    කාගේ හරි ලැපක ද?:shocked::lol:

    කාගේ හරි ලැපක හිටියොත් හැමදාම තියෙන ලැප නැතිවෙයි :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සහෝදරයා අද දින විවාහ ප්‍රාප්ත වන බව අසන්නට ලැබුණි.....
    6a0154333048c0970c017c3165d1a4970b-500wi

    ඌටත් දෙයියන් ගේම පිහිට පතමු...!!!!!!!!!!!!!!!:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සහෝදරයා අද දින විවාහ ප්‍රාප්ත වන බව අසන්නට ලැබුණි.....
    6a0154333048c0970c017c3165d1a4970b-500wi

    ඌටත් දෙයියන් ගේම පිහිට පතමු...!!!!!!!!!!!!!!!:baffled:

    ඒ කියන්නේ ඌත් දැන් අපේ වලේ...... ඉස්සර මැච් එක පැරදුනාම අඩුගානේ ගෙදර හරි ශේප් එකේ ඉන්න ඇති...... දැන් එකටත් හුලං........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ආවේ මේ පැත්තේ ..... පට්ට වැස්ස නේ..... ජැකට් දෙකක් දාගෙන ආවේ, ලැප බේරගන්න ඕනා නිසා..... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් ආවේ මේ පැත්තේ ..... පට්ට වැස්ස නේ..... ජැකට් දෙකක් දාගෙන ආවේ, ලැප බේරගන්න ඕනා නිසා..... :D

    වැස්ස පායලා ගොඩක් වෙලානේ බං....... මම කිව්වා නේද වතුර නොයන බෑග් එකක් හොයාගනින් කියලා......... :)
     
    Status
    Not open for further replies.