kellonta kohomath gedara ayata pitupaanna ba![]()

dannae ban.kellage amma kiyanne jewelary karana ayata asa nalu.apita shop ekak ban tyenne.shop eka wate inna kelonge ammala dethun denekma mama gana ape ammagen ahala tbba.eth mata terenne na ban ai ema kiyane kiyala.samahara wita kula wennath athi ban.api komat hena loku kula wala nemelu.mage amma eeye mata qwe.eyalatath dukai ban henata.
that's pathetic dude
i would prefer break the damn shackle rather than signing on lame ass papers
aint that adventurous ?
so anyone will marry her without her damn shackle 

ඒ මොකැයි?දෑවැද්ද ගන්න බැරි වෙන නිසාද?![]()

Umba oya girlwa meeta issella lankawedi hambela ehe mehe rawmak ehema gihin thiyanawada?
Naththan oka online or phone walin witharada contact thiyenne?
Matanan therenne oya kiyana reason eka witharak nemei hethuwa. Wena deyak thiyanawa.
hethuwa simple,,, hethuwa thamai muge kule,,, mata pena hatiyata oya kellage parents la traditional widiyata hithana aya ekai... oya kula beede nisa eda idan ratata godak kela una,,,



කලබල වෙන්න වත්, මෝඩ වැඩ කරන්නවත් යන්න එපා. මගේ අදහස නම් උඹල දෙන්නටම හිතේ ශක්තිය, විශ්වාසය තියෙනවනම් එකට ඉන්න පුලුවන් කියන එක. හැබැයි ඒක ලොකු ගේමක්. උඹ පැනල යන්නත් ආස නෑලු. කොහොමත් මේ වෙලාවෙ ඒව කරන්න බෑ, දෙන්නම ඉගෙන ගන්නවනෙ.
තව කාලයක් නෝමල් එකේ යමං. ඒක තමයි හොදම දේ. කෙල්ලට උඹව ඕනෙමයි කියල හැපි හැපි එන සීන් එකක් නම් දෙන්නම ජොබ් කරල ගොඩ යනකම් ඉවසපං. කෙල්ල පවුලෙ එකම ළමයනෙ. එයාගෙ වයස ආවම ගෙදරින් එකක් කරවන්න හදයි. ඒත් ගෑනි අවුරුද්දක් දෙකක් අකමැති උනොත් උඹමයි ඕන කියල නැන්දම්මට උඹව ලගට ගන්නම වෙනව. මේව long term plan පුතේ, දෙන්නම සෑහෙන්න strong වෙන්න ඕන දිනන්න නම්!
කෙල්ල පවුලෙ එකම ළමය හින්ද අම්මලත් ආස නෑ කෙල්ලට බල කරන්න. උඹ ඉවසල බලපන් මොකද වෙන්නෙ කියල. හිතේ දුක මෙහෙ ඇවිත් අතෑරපං.
ආ තව එකක්. ඩොකාල ඩොකාලම බදින්න ඕන කියල බයිලාවක් නෑ! උඹ ඉංජෙක් නේ? උඹල දෙන්නගෙ salary, intelligence ගැලපෙනව.
ආයෙත් කියන්නෙ ටිකක් ඉවසපං. උඹ පවුලෙ අය ගැන හිතල මෝඩ තීරණ වලට එන්නෙ නෑ. උඹ එළ කොල්ලෙක්!
කෙල්ල දිගටම උඹව ඕන කියාගෙන පණ දෙන්න ආවොත් බැදපං. එහෙම කෙල්ලො අඩුයි.
සුභ!










haffa weradi thanakada koheda comment eka damme![]()



. කොහොම හරි මගේ teachersla දෙන්නෙක් මේක දැනගෙන මගේ ඔලුව හැදුව දරුණුවට. දෙවැනි පාර A/L කරලා ලංකාවේ හොඳම campus එකට selecet උන maths stream එකේ හොඳ course එකකට. මෙන්න බොලේ එතකොට අර ගෙදරින් අවුලක් නැහැ වගේ කියල news එකක් ආව. මට ඒ වෙලාවේ ෆුකෙනුත් හිනා ගිය මචෝ
. මෙහෙම ගෑනු මොකටද බන්.තද decision එකක් ගත්ත අමාරු උනත් අතඇරලා දාන්න.
.
.
.
.