Mage adare.... (mata marenna hithai ban...)

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
අපේ නැන්දම්ම මටත් දුන්නේ ඔය වගේ ටොකක් තමයි මම නෙමෙයි කෙල්ලව අතඇරියේ. කෙල්ල වෙඩි වගේ ඉන්නව නම් එච්චරයි පස්සේ ඔව හරි යනවා
 

Beta Dev

Junior member
  • Apr 21, 2013
    74
    2
    8
    dannae ban.kellage amma kiyanne jewelary karana ayata asa nalu.apita shop ekak ban tyenne.shop eka wate inna kelonge ammala dethun denekma mama gana ape ammagen ahala tbba.eth mata terenne na ban ai ema kiyane kiyala.samahara wita kula wennath athi ban.api komat hena loku kula wala nemelu.mage amma eeye mata qwe.eyalatath dukai ban henata.

    mn dannawa.... ubala Nawandan kule neda.....
    eka tama senn 1a kellage gedrin akamthi wenna..
    lankawe hodama kule wenne man danna tharamata Goi Gama...
    ita passe thama Nawandan...
    Nawandan kiyanne Karmaantha 9k ein ekak thama rathran karmanthaya.. e kiynne jewellry.. issara kaale Rajathumage otunna hadala tiynne nawandan kule rathran karmaanthe inne kattiya..
    Raja gedarata aithi okkuma Kumburu idam balagnna dunna kattiya thama oya goi gama kiynne... api kiynne Goviya.. emath nathnam kumburu wada krna kattiya..
    issara raja kaale goviya ta wadagath thanak thibba.. api podi kaale ahala thibbe Mada sodagath kala goviya rajakamatath sudusui kiyala.. anna e hinda...

    Man nam kiynne machn.. Never give up...
     
    Last edited:

    sl_

    Member
    Jul 8, 2013
    115
    13
    0
    kellonta kohomath gedara ayata pitupaanna ba :dull:

    :growl::growl::growl:
    12.gif
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umba oya girlwa meeta issella lankawedi hambela ehe mehe rawmak ehema gihin thiyanawada?
    Naththan oka online or phone walin witharada contact thiyenne?
    Matanan therenne oya kiyana reason eka witharak nemei hethuwa. Wena deyak thiyanawa.
     

    sbuddhikad

    Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    adaraya kiyanne lankara ganimma nemei ban. ayata karanna deyak nathuwa athi anika uba aya ubawa ganna giya thathwayata kohoma hari palayan. hamadema hodat siduwewi kiyanna ba namuth balaporoththu athaharaganna apa. ubata duka kiyanna kauruth nathnam 1333 katha karpan. jeewithaya jayagen loketa pennapan ube thiyena adaraya nisai mehem anna puluwan une kiyala, suba pathum.....
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    Umba oya girlwa meeta issella lankawedi hambela ehe mehe rawmak ehema gihin thiyanawada?
    Naththan oka online or phone walin witharada contact thiyenne?
    Matanan therenne oya kiyana reason eka witharak nemei hethuwa. Wena deyak thiyanawa.

    hethuwa simple,,, hethuwa thamai muge kule,,, mata pena hatiyata oya kellage parents la traditional widiyata hithana aya ekai... oya kula beede nisa eda idan ratata godak kela una,,,
     

    Dumnut

    Member
    Feb 14, 2013
    14
    0
    0
    In the world
    කලබල වෙන්න වත්, මෝඩ වැඩ කරන්නවත් යන්න එපා. මගේ අදහස නම් උඹල දෙන්නටම හිතේ ශක්තිය, විශ්වාසය තියෙනවනම් එකට ඉන්න පුලුවන් කියන එක. හැබැයි ඒක ලොකු ගේමක්. උඹ පැනල යන්නත් ආස නෑලු. කොහොමත් මේ වෙලාවෙ ඒව කරන්න බෑ, දෙන්නම ඉගෙන ගන්නවනෙ.
    තව කාලයක් නෝමල් එකේ යමං. ඒක තමයි හොදම දේ. කෙල්ලට උඹව ඕනෙමයි කියල හැපි හැපි එන සීන් එකක් නම් දෙන්නම ජොබ් කරල ගොඩ යනකම් ඉවසපං. කෙල්ල පවුලෙ එකම ළමයනෙ. එයාගෙ වයස ආවම ගෙදරින් එකක් කරවන්න හදයි. ඒත් ගෑනි අවුරුද්දක් දෙකක් අකමැති උනොත් උඹමයි ඕන කියල නැන්දම්මට උඹව ලගට ගන්නම වෙනව. ‍මේව long term plan පුතේ, දෙන්නම සෑහෙන්න strong වෙන්න ඕන දිනන්න නම්!
    කෙල්ල පවුලෙ එකම ළමය හින්ද අම්මලත් ආස නෑ කෙල්ලට බල කරන්න. උඹ ඉවසල බලපන් මොකද වෙන්නෙ කියල. හිතේ දුක මෙහෙ ඇවිත් අතෑරපං.
    ආ තව එකක්. ඩොකාල ඩොකාලම බදින්න ඕන කියල බයිලාවක් නෑ! උඹ ඉංජෙක් නේ? උඹල දෙන්නගෙ salary, intelligence ගැලපෙනව.
    ආයෙත් කියන්නෙ ටිකක් ඉවසපං. උඹ පවුලෙ අය ගැන හිතල මෝඩ තීරණ වලට එන්නෙ නෑ. උඹ එළ කොල්ලෙක්!
    කෙල්ල දිගටම උඹව ඕන කියාගෙන පණ දෙන්න ආවොත් බැදපං. එහෙම කෙල්ලො අඩුයි.
    සුභ!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    meka wisada ganna puluwan kellatama thama.... kellata kiyapan ammalata therum karala denna kiyala.... kellata gedara ayata pitu paana bari eka sadaranai machan...uba upset wenna epa... ubata ekiwa labenna thiyanawa nam eka kaatawath nawatthanna ba....
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    මචං කෙල්ල උඹට කොච්චර ආදරේද කියන එක මත තමා උඹලට කෙල්ලගෙ ගෙදරින් කැමති වෙන්නෙ,ඒකි උඹට පනටත් වඩා ආදරෙයි නම් අනිව උඹව හොයන එනව සේරම දම්ලගහල,ඒකි කියනවනං උඹට අමතක කරන්න කියල අමතක කරපං කොහමහරි වැඩිය hopes තියාගන්න එපා අන්තිමට උඹේ ජීවිතේ විනාස වෙන එක විතරයි වෙන්නෙ,අවුරුදු 20ක් 25ක් තිස්සෙ උඹ වෙනුවෙන් දුක් විඳපු අම්මයි තාත්තයි ගැන හිතපන් මචං,ඒ කාලය අවුරුදු 3ට වඩා ලොකුයිනෙ, ඒ අය කැමති නැ උඹ ඒ කෙල්ල මත්තෙම නැහිලා ජීවිතේ කාලකන්නි කරගන්නවට,හොඳම දෙ කාලෙට ඉඩ දීල බලන් හිටපන්,ඒ කෙල්ල වෙන එකෙක් බැඳගෙන fun 1 ඉන්නවනං උඹත් හොඳ කෙල්ලෙක් සෙට් කරගනින්,කරන්න අමාරුයි තමා ඒත් කරන්න වෙනව :dull:
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මට වෙච්ච වැඩේ ඕකට හරිම සමානය්. කෙටියෙන් කියනවනම් යාලු උනේ A/L කාලේ. බොක්කෙන්ම ලව් කරා මන්. දෙන්නටම හොඳට මොලේ තිබ්බ. but මන් පිස්සු කෙලිය ඒකිට A 3i. නරක වෙලාවට affair එක ඒකිගේ ගෙදරට මාට්ටු වුනා.

    හොඳට තේරුම් ගනින් මිනිස්සු ගැන මැනගන්න හොඳම කාලේ තමය් තමන්ගේ නරක කාලේ. මටත් කුල case එකක් තමය් ආවෙ. උන්ගේ ගෙදරින් තදින්ම අකමැති වුනා. අපේ ගෙදරින් scene එක දන්නෙවත් නේ මන් කිව්වෙත් නැහැ.
    කෙල්ල මචන් මාව ආපහු හම්බ වෙන්න එන්නවත් කෙමති උනේ නේ letter එකක් එවල තිබ්බ :). කොහොම හරි මගේ teachersla දෙන්නෙක් මේක දැනගෙන මගේ ඔලුව හැදුව දරුණුවට. දෙවැනි පාර A/L කරලා ලංකාවේ හොඳම campus එකට selecet උන maths stream එකේ හොඳ course එකකට. මෙන්න බොලේ එතකොට අර ගෙදරින් අවුලක් නැහැ වගේ කියල news එකක් ආව. මට ඒ වෙලාවේ ෆුකෙනුත් හිනා ගිය මචෝ :D. මෙහෙම ගෑනු මොකටද බන්.තද decision එකක් ගත්ත අමාරු උනත් අතඇරලා දාන්න.

    කොහොම හරි 6years දුක් වින්ද. ෆිර්ස්ට් love එකනේ. එකෙන් recover උනාට පස්සේ හම්බවෙච්ච කෙනා තමය් දැන් මගේ නෝන පොඩ්ඩ :love:.

    සැහෙන දිග කතාවක් කෙටියෙන් කිව්වේ. අතර මැද දුක් වින්දපුව අන්තර්ගත නොවේ :D.

    1. කෙල්ලෝ ස්වභාවයෙන්ම වෙනස් වෙන හිතක් තියෙන අය. ඒක උප්පත්තියේ වැරැද්ද, උන්ට බැනල වැඩක් නැහැ. උන් වාසි පැත්තට නැවෙනවා.
    2. උඹ කලබල නොවී campus out වෙනකන් ඕක අල්ලාගෙන හිටියොත්(කෙල්ලත් කෙමතිනම්) වැඩේ ගොඩ දාගන්න පුළුවන්. test match එකක් වගේ play කරපන් හදිස්සි නැතුව. හේතුව කෙල්ල කැමති නැතුව ඔය කවුරු කිව්වත් බන්දල දෙන්න amaarui.
    3. කෙල්ලට, කෙල්ලගේ අම්ම තාත්ත වගේ අයට තග දාන්න එපා. ඒවා ගොන් වැඩ.
    4. Degree එක complete කරපන්. ඒක තමා වැදගත්ම වැඩේ. අන්තිමට ඉතුරු වෙන්නේ ඒක තමය්.
    5. බොන්න එපා. ජොලියක් ගියහම බීපන් දුකට බොන්න එපා.
    6. හොඳටම මතක තියාගනින් අම්මල තාත්තලට උඹ හින්ද කරදර වෙන වැඩ කරන්න එපා. ඒ මිනිස්සු පලි නැහැනේ තොගේ ගොන් වැඩ වලට :P.
    7. වෙන activities කරපන්. campus එකේ socities, games වගේ ඒවා තදින්ම කරපන්. එතකොට ඔය case අමතක වෙලා යාවි ටික ටික.
    8. කෙල්ල ගිය කියල හිතන් වැඩ කරපන් එතකොට දුක අඩුය්.

    මන් මේක මගේ ප්රෝෆිලේ එකෙන්ම ලිව්වේ කොල්ලෙක් අමාරුවේ වැටිලා කියල and මගේ අත්දෙකීම් වලින් හෙල්ප් එකක් දෙන්න පුළුවන් කියල හිතුන නිසා. නැතුව ෆුක ඉරාගෙන මේක type කරේ මට පිස්සු නිසා නෙවේ :baffled:.
    පුලුවන්නම් ඔලුව හදාගෙන ඉස්සරහට පල. Wish you all the best..! ඔය කරදර ඉවර වෙලා උඹට කෙල්ලගේ ගෙදරින් කෙමති වෙන්න කියල මන් wish කරනව.
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    Machan kellata kiyapan gedarath ekka ayeth me gana katha karanna kiyala, uba bayawenna epa. man kiyana widiyata karapan. Kellata gihilla kiyanna kiyapan mama kawadahari badinne eyawama witarai,eyawa badinna bari unoth mama jeewitha kaalema taniyama innawa kiyala. tawa kiyanna kiyapan " ammala mata adareinam mata eyawa mage karaganna denna kiyala" . tawa uba gana hoda kiyanna kiypan.

    Aniwa kamathi wei bn gedarin, oya okkoma karalath hariyanne nattam uba kelinma gihilla eyalage gedara ayath ekka katha karapan. mehemai kolla, kellage gedara hitha unu wenne kageda kiyala balapan (amma / tatta ) uba eyath ekka katha karapan .

    SUBA PATUM :)