|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඔව් ඊට පස්සේ specialist වෙන්න නං ආයෙත් exam .... ජීවිතේම exam තමයි ඉතින් .....
කොටින්ම කිව්වොත් ජීවිතෙත් exam එකක් තමයි :P:P:P
lankawe wada karanna kalinuth exam ekak :P
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන මොන මොන දේවල් ද දැන් වෙන්නෙ?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    thread display mode තියෙනවා ..... thread display options කියල එකක් නෑ නේ :baffled::baffled:
    ohoma nadda:baffled:
    cdxg.png
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ow denawa
    hadda wanni kare :P
    මට ඕන එහෙම තැනකට යන්න තමයි ...
    ආසයි දුප්පත් මිනිස්සු ඉන්න පලාතක වැඩට යන්න
    ඒ පැති වල ඉන්නේ දුප්පත් වුනාට මනුස්සකම් තියෙන මිනිස්සු
    මෙහෙ ඉඳන් ලංකාවට ගියහම ලංකාවේ කොහෙත් එකයි ... :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අමුතු දෙයක් වෙන්නේ නෑ:no:වෙනදා වගේම තමා

    එහෙම ද? ආදරවන්ත කපල් ටික මොනාද කරන්නෙ? තාම එයාලගෙ නාටක ආරම්භ වුණේ නැද්ද අද? :rofl:
     
    Status
    Not open for further replies.