EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒත් අමාරුයි බන් ඕවා පාවිච්චි කොරන්න,රස්සාවත් එක්ක :(
    දැන් තියෙන සැම්සුන් ලබ්බෙත් හැඩේ වෙනස් වෙලා තියෙන්නෙ බිම වැටිලාම හෆොයි

    :rofl::rofl: තොට ජින්තු නැද්ද ඒක බිම වට්ටන්නේ :P බලාගෙන උඹේ පාලම් ඈනෙත් බිම වැටෙයි :rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl::rofl: තොට ජින්තු නැද්ද ඒක බිම වට්ටන්නේ :P බලාගෙන උඹේ පාලම් ඈනෙත් බිම වැටෙයි :rofl:
    පිස්සුද ලොක්කා,පාලම් ඇණ එහෙම වැටෙන්නෙ නෑ,නිතර ඒවට ව්‍යායාම කරනවනෙ...හිකිස්
    ජින්තු නම් ඕනෑවටත් වඩා තියෙනවා බන්,ඒත් නිතර එහෙ මෙහෙ යැවෙනවනෙ,ඒකයි.ඔන්න පුටුවක් උඩට වෙලා ඉන්න තිබ්බ නම් සුපිරි ටැබක් අරන් පාවිච්චි කොරන්න තිබ්බ( සල්ලිත් තිබ්බ නම් ලොල් )
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :rofl:හිකෙන් පුනා.....සමාවෙයන් යක්සයෝ ඔය එකක්වත් නෑ බන් මගෙ ළඟ.:baffled::baffled::baffled::baffled::sorry::sorry::sorry:

    wadiya hiken puna wenne balagena aken pundanna wei da danna. monawa unath machan sake puwukkiya gana seriously hithanna ona :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හැහ්හ් උඹ දන්නවද මම කව්රු ගැනද කියන්නේ කියලා ? :shocked::sorry:

    නෑ බන්,මම කිව්වෙ ඔරිජිනල් කලු කුමාරයා© ගැන....
    උඹ කිව්වෙ මොකා ගැනද?
    මම මේ වැයික්කියට අලුත් නෙහ්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ මේ කිඹුල් මාම හැබෑටම ඈ?:oo::oo::oo::confused::confused::confused:
    ඉන්නව පුටේ......
    හක්කක් පලා පැමිණියෙමි.......:cool::cool:

    වල්කම් ටු ද එම් සි.....
    මලිත්තා බලාගෙන බොටත් එයි පීඑම්, “මැරීඩ් ක්ලබ් එකට යන්න අපා අනේ...ඒකෙ හරියට කුණු හර්ප තමා කීනවා...
    නෝටි ගයිස් ආර් දෙයාර්.....
    සෝ ඩෝන්ට් ගෝ මෙයා.....කියල හරිය..............
    චීත්තයක් ඇදපු මල් ජංගි පොරක් ගෙන්.............
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉන්නව පුටේ......
    හක්කක් පලා පැමිණියෙමි.......:cool::cool:

    වල්කම් ටු ද එම් සි.....
    මලිත්තා බලාගෙන බොටත් එයි පීඑම්, “මැරීඩ් ක්ලබ් එකට යන්න අපා අනේ...ඒකෙ හරියට කුණු හර්ප තමා කීනවා...
    නෝටි ගයිස් ආර් දෙයාර්.....
    සෝ ඩෝන්ට් ගෝ මෙයා.....කියල හරිය..............
    චීත්තයක් ඇදපු මල් ජංගි පොරක් ගෙන්.............
    ඕක සෝස පාට ලන්කට් , සස්පන්ටර් ආකාරයෙන්ද පැමිණිය හැක .:yes::yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඉන්නව පුටේ......
    හක්කක් පලා පැමිණියෙමි.......:cool::cool:

    වල්කම් ටු ද එම් සි.....
    මලිත්තා බලාගෙන බොටත් එයි පීඑම්, “මැරීඩ් ක්ලබ් එකට යන්න අපා අනේ...ඒකෙ හරියට කුණු හර්ප තමා කීනවා...
    නෝටි ගයිස් ආර් දෙයාර්.....
    සෝ ඩෝන්ට් ගෝ මෙයා.....කියල හරිය..............
    චීත්තයක් ඇදපු මල් ජංගි පොරක් ගෙන්.............

    අයියෝ කුණුහරුප කියනවානම් එතනට යන්නම ඕනෙ නෙ බොලන්.තවම නම් පී ඇම් ආවෙ නැතිය, ආවත් කමක් නැතිය.මම ඕවා ගනන් ගන්නේ නෑලු ඈ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    න් කුකුනි ත් න් මේ වාඩියට සෙට් උණා ඈ....
    එහෙනම් දණ ගහපිය................:angry:

    දණ ගහගෙන ඉදපිය විකීලීක්ස් ජ්‍යෙස්ට උතුමා එනකං මැරීඩ් ක්ලබ් දිවුරුම දෙනකං..........:angry::angry::angry::eek:
     
    Status
    Not open for further replies.