EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි මීට කලින් මාව දැකලා නැද්ද?
    මමත් උඹලා වගේම මිනිහෙක් බොලව්

    මිනිස්සු තමා ඉන්ටෙර්නෙට් ලොග් වෙන්නේ තිරිසන් සත්තු ලොග් වෙන්නේ නෑනේ ... :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මඩ වලට පොල් කඩන්නාහේ ඔව්ව පාවිච්චි කොරාම ඔහොම වෙනවලු ඈ
    ඔව්ව ඔක්කොම සිහින තමා මල්ලි..... නැට්ට කපාගෙනම බලහන්කො තියෙන ආශ්චර්ය
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක තමයි බන් අද , වැඩේ කරගන්න තියෙන වාසිම ලේසිම එක :yes:

    ටැබ් එක ගත්තේ පොඩ්ඩට .. මේ ටිකේ පාඩම් වැඩ තියෙන නිසා දුන්නේ නෑ බන් .. හිතුවට වඩා සුපිරියි ටැබ් එක :D බැටරි ලයිෆ් එකත් මැක්සා .. :cool: කෝල්, 3G කෝල් එහෙමත් ගන්න පුළුවන් ..
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව්ව ඔක්කොම සිහින තමා මල්ලි..... නැට්ට කපාගෙනම බලහන්කො තියෙන ආශ්චර්ය

    හ්ම්ම්....මක් කොරන්නද බන් ඉතින් දුක තමයි රන්ජනී...
    හැබෑටම ආශ්චර්යද ආශික්චර්ය ද?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ටැබ් එක ගත්තේ පොඩ්ඩට .. මේ ටිකේ පාඩම් වැඩ තියෙන නිසා දුන්නේ නෑ බන් .. හිතුවට වඩා සුපිරියි ටැබ් එක :D බැටරි ලයිෆ් එකත් මැක්සා .. :cool: කෝල්, 3G කෝල් එහෙමත් ගන්න පුළුවන් ..

    ටැබේ බැටරිය කොච්චරකල් තියෙනවද බන්.හයියෝ මේ ඇන්ඩ්‍රොයිඩ් ලබ්බවල් වල බැටරි බහිනවනෙ ඉක්මනට:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකට මිනිස්සු එනවා අඩුයි.....
    එන්නේ කොකටුවෝ විතරයි......එකයි එහෙම අහන්න ඇත්තේ
    මිනිස්සු එනවා බැදලා මාස හය පන්නම , එතකොට මිනිස් කියන්නේ අමාරුයි , බලු පැත්තට බර වැඩියි

    අයි යකෝ කුම්බාන්ඩයෝ ටිකකුත් ඉන්නවා මේක දිහා බලන් :rofl::rofl: තව කළුකුමාර පිසාචයෙකුත් ඉන්නවා ගෑනුන්ට PM යව යව මේකට එන්න එපා කියල :lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටැබේ බැටරිය කොච්චරකල් තියෙනවද බන්.හයියෝ මේ ඇන්ඩ්‍රොයිඩ් ලබ්බවල් වල බැටරි බහිනවනෙ ඉක්මනට:(

    ෆුල් ඩේටා යූස් දවස් 1.5 විතර තියෙනවා බැටරිය ...
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අයි යකෝ කුම්බාන්ඩයෝ ටිකකුත් ඉන්නවා මේක දිහා බලන් :rofl::rofl: තව කළුකුමාර ල පිසාචයෙකුත් ඉන්නවා ගැනුන PM යව යව මේකට එන්න එපා කියල :lol:

    මෝහිණී නගා එහෙම එන්නෙ නැද්ද බන් මේ පැත්තෙ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෝහිණී නගා එහෙම එන්නෙ නැද්ද බන් මේ පැත්තෙ?

    කලුකුමාරයා බැඳලා නෑ ඒකයි ඌට සන්නිය ගහල තියෙන්නේ :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ෆුල් ඩේටා යූස් දවස් 1.5 විතර තියෙනවා බැටරිය ...

    ඒත් අමාරුයි බන් ඕවා පාවිච්චි කොරන්න,රස්සාවත් එක්ක :(
    දැන් තියෙන සැම්සුන් ලබ්බෙත් හැඩේ වෙනස් වෙලා තියෙන්නෙ බිම වැටිලාම හෆොයි
     
    Status
    Not open for further replies.