adoo paraya andagena inne meka....




photoshop
-REP for sharing fake shit
තොත්ත බබා;15328415 said:EDITED


ලංකාවේ වයින් ස්ටොර්ස් කීයක බුදුපිලිමෙට මල්තියල පහනුත් පත්තුකරනවද??ඕව ඔහොම තමයි. හැමදෙයක්ම රුවිතෙට යන්නේ..... මම දවසකුත් කිව්වා, මුලු යුරෝපයේම ජාලගත සුපර් මාකට් එකක් බුද්ධ රූපෙ තියෙන පේප සර්වියට් විකුනනව; මට පුලුවන් විදියට ඉන් රයිටින් කම්ප්ලේන් එකක් දැම්ම. ඒත් කවුද බං කම්ප්ලේන් එකක් ගනන්ගන්නේ?? ඕව බලල අප්සෙට් ගැහුවොත් අන්තිමට හිතේ අමාරුව අපිට විතරයි.
මේ පිම්පි චිම්පන්සියා ඕක ඇඳන් දෙකක් දාල ආතල් එකේ ඉන්නකොට මේක බලල කී දෙනෙක් ඇඟේ ලේ රත්කරගත්තද??
අටලෝ දහමින් කම්පානොවීම තමයි හැමදේටම ගුන.![]()

Unge t-shirt eke Tiyana Image eka !!


