|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.
ඔන්න ගනින්

xKjmKh5.jpg

oyage recipe eke hatiyata nam neme penuma....:baffled:
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    mu echchara nakiyada :rofl:
    උඹලා දන්නේ නැහැනේ මුගේ පැටිකිරිය
    හිටහංකෝ මම ටිකෙන් ටික කියලා දෙන්න
    ඔව් බොල
    එන සැප්තැම්බර් වලට 36 යි
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ඔන්න බොලව් මමත් ආවා ඔෆිෂිය්ලි ද මොකද්ද කියන මෙව්වා විදිහට. දැන් මොකද්ද මං කරන්න ඕනේ? මගේ ලව් ස්ටෝරි කියන්න ඕනේ ද? ත්‍රෙඩ් එකේ නම හැටියට නෙවෙයි හැබැයි වැඩ යන්නේ. o_O ඕනේ රෙද්දක්! පුළුවන් නම් මගේ ෂර්ලොක් හෝම්ස් කතා ටික කියවන්න.
     
    Status
    Not open for further replies.