Elakiri Death Metal Crib

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    caveira-guitarrista-death-metal.jpg



    එළකිරි Death Metal Crib එකට සාදරෙන් පිලිගන්නව :P මං අද කියල දෙන්න යන්නේ Death Metal කියන Music Genre එක ගැන. Death Metal විතරක් Cover කරන්න හිතුවෙ ඔක්කොම Metal Genre's ගැන එක Thread එකකින් කියන්න අමාරු හින්ද. මේ Thread එකට හොඳ ප්‍රතිචාර හම්බුනොත් අනිත් Metal Genre's ගැනත් ලියන්නම් :P හරි දැන් අපේ ගොඩක් අය Metal වලට Rock කියල තමයි කියන්නෙ ඒක සම්පූර්ණ වැරදියි Metal සහ Rock කියන්නේ හාත්පසින්ම වෙනස් Genre's (Styles) දෙකක් :D ඔක්කොටම කලින් එහෙනං අපි ඉඟන ගමු Rock වලයි Metal වලයි වෙනස :eek:


    Rock කියන්නේ අපිට ලංකාවෙත් ගොඩක් අහන්න ලැබෙන Music Style එකක් උදාහරණයක් විදියට ගත්තොත් Clarence Wijewardena , Daddy , Wayo වගේ කට්ටියගෙ Music වලට තමයි rock කියල කියන්න පුළුවන් :yes:


    Typical Instruments Used By Rock Bands :


    • Drums
    • 1 Electric Guitar (this depend on the band itself)
    • Bass Guitar
    • Occasionally a Keyboard

    (Rock Music ගැන මාගේ දැනුම අඩු බැවින් ඉහත උදාහරණ වැරදි වීමට ඉඩ ඇත)


    හරි දැන් අපි Rock කියන්නේ මොකක්ද කියල දැනගත්තනේ අපි දැන් බලමු මොකක්ද මේ Metal කියන්නෙ කියල :rolleyes: Metal කියන්නෙ Rock Music වලට වඩා ගොඩක් Heavy Genre එකක්. උදාහරණයක් විදියට කියන්න පුළුවන් ගොඩක් Metal Genre's වල සින්දු කියන්නේ උගුරෙන් එන රළු කටහඬකින් :D ඒ විදියට Vocals කරනවට අපි කියනවා Growling , Grunting , Screaming (මේවා එකිනෙකට වෙනස් වේ) කියල :yes: හැබැයි හැම Genre එකේම මේ විදියට රළු කටහඬක් පාවිච්චි කරන්නේ නෑ ;) (Growling , Grunting ගොඩක් ප්‍රසිද්ද Death Metal සහ Black Metal වල)



    Growling , Grunting & Pig sequel






    Typical Instruments Used By Metal Bands :


    • Drums (Usually With 2 Bass Drums and Alot Of Cymbals)
    • 2 - 3 Electric Guitars (This Depends On The Band)
    • Bass Guitar
    • Occasionally a Keyboard (This Too Depends On The Band Itself and The Genre Of Music There Playing )


    අම්මෝ හරි මහන්සියි :P අපි දැන් බහිමු Death Metal වලට :nerd: කොහොමද අපි Death Metal අනිත් Metal Genre's වලින් වෙන් කරල අඳුරගන්නෙ :rolleyes: මොකක්ද මේකෙ විශේෂත්වය :confused:




    අපිට ගොඩක් ලේසියෙන් Death Metal අනිත් Metal Genre's වලින් වෙන් කරල අඳුර ගන්න පුළුවන් Lyrics වලින් සහ Vocal style එකෙන් (මම කලින් කිව්ව වගේ Growl's , Grunts ගොඩක් පාවිච්චි වෙන්නෙ Death Metal වල ඒත් තව අනිකුත් Metal Genre's වලත් Growl's Grunt's පාවිච්චි වෙනව :cool:)


    අපිට Death Metal Lyrics වලිනුත් අඳුරගන්න පුළුවන් Death Metal වලින් ගොඩක් වෙලාවට කියන්නේ Religion , Violence , Satanism වගේ දේවල් ගැන :sorry:


    තවත් ලක්ෂණ ගත්තොත් Fast Drumming , Blast Beats (Repeated Hits To The Snare) , Clean Guitar Sounds වගේ දේවල් වලිනුත් අඳුරගන්න පුළුවන් ( Fast Drumming , Blast Beats Death Metal වලටම ආවේනික දේකුත් නෙවෙයි ඒත් Clean Guitar Sounds ගොඩක් වෙලාවට අපිට Death Metal වල දැකගන්න පුළුවන්) :D




    තේරුනාද මන්ද :sorry:




    නැත්තං මේක බලල ඉන්ටකෝ :P










    හරි අපි දැන් Death Metal එක්ක එකතු වෙලා තියෙන Sub Genre's කීපයක් දැනගමු :)



    • Melodic Death Metal
    • Deathcore

    Melodic Death Metal කියන්නෙ Death Metal වගේ උනාට මේකෙ විශේෂත්වය ඇවිල්ල මේක එච්චර Fast නැහැ , Growl's , Grunts වගේ Vocal techniques පාවිච්චිය ගොඩක් දුරට අඩු කරලා Normal Voice එකකින් Sing කරනවා (මෙය Band එකෙන් Band එකට වෙනස් වීමට ඉඩ ඇත) :D තව Melodic Death Metal වල Piano , Strings වගේ Instruments සමහර වෙලාවට පාවිච්චි වෙනවා , Catchy Melodies දක්කින්න ලැබෙනවා :cool:


    තේරුනාද මන්ද :sorry:



    නැත්තං මේක බලල ඉන්ටකෝ :rofl:







    ඔන්න එහෙනං අන්තිම එක :rofl: Deathcore වල Growl's , Grunts පාවිච්චි වෙනවා :) Lyrics ගත්තොත් ගොඩක් අද රටේ ලෝකෙ සිද්ද වෙන දේවල් ගැන තමයි කතා කරන්නේ (මෙයද Band එකෙන් Band එකට වෙනස් වීමට ඉඩ ඇත) ගොඩක් වෙලාවට Death Metal තරම්මත් Fast නෑ ;)

    Deathcore වලට ආවේනික දේවල් බැලුවොත්


    • Bands අඳින්නේ ගොඩක් Mainstream , Punk , Urban Style එකට (Death Metal වගේ නෙවෙයි)
    • Pig Squeals
    • Breakdowns


    තේරුනාද මන්ද :sorry:



    නැත්තං මේක බලල ඉන්ටකෝ :P







    එහෙනං ඔන්න ඕගොල්ලොත් මේකට තව දේවල් එකතු කරන්න :D

    මෙය මා විසින් රචනා කරන ලදී :cool: වැරදි තියනවනම් හදන්නකෝ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි යකඩබඩු කඩේ :P
    තේරුනා තේරුනා :rofl:


    7.gif
    13+
    දිගටම කරගෙන යමං
     
    Last edited: