Elakiri Death Metal Crib

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පට්ට පුතා.. මරණ යකඩ අහන උන් මේකෙ ඉන්නෙ උබයි මමයි තව පස් හය දෙනෙක් විතරයි
    :(

    තව උන්ට ඇබ්බැහි කරමු :(

    menna mage aasa sinduwak style ekanan mokadda kiyala danne naa...:D

    melodic වගේ :D පොඩි punk influence එකකුත් තියනව වගේ මටනම් :D
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    එතකොට උඹ goth metal අහන්නේ :rofl:

    mekai bn
    dan hithapan loke balu warga godak innawane
    samahara eun asai German Shepherd wage breed ekata, thawa samahara eun asai Wal ballonta mokada un koi weleth bura bura inna nisa:dull:
    e wage eka ekage choice eka wenas..umbe choice eka nemei anith ekata thiyenne..mage choice eka nemei umbata thiyenne e wage:nerd::nerd::oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mekai bn
    dan hithapan loke balu warga godak innawane
    samahara eun asai German Shepherd wage breed ekata, thawa samahara eun asai Wal ballonta mokada un koi weleth bura bura inna nisa:dull:
    e wage eka ekage choice eka wenas..umbe choice eka nemei anith ekata thiyenne..mage choice eka nemei umbata thiyenne e wage:nerd::nerd::oo:

    මං කිව්වෙ තෝ metal sucks කිය කිය goth metal අහන එක ගැන :P
    ඒක හරියට මීයන්ට ආස නැති උන් guinea pigs ල ඇති කරනවා වගේ :P
    අර ස්පෑමයිය කිව්ව වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් උඹ :rofl:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ඩෙත් මෙටල් සක්ස්... :dull: අඩේ ක්ලැරන්ස් අයිය ගැහුවෙත් රොක් ඒවද... :eek: මං එතකොට රොක් ෆෑන් කෙනෙක්ද බොල.. :baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    sorciermetal.gif

    this is a typical black metal video :P