යකෝ මම මෙනවා කිව්වත් අනිත් පැත්තට මුන්ට කියන්න දෙයක් තියනවානේ
අහෝ ඛේදයකි
ඕකට කියන්නේ කල කම් පල දීම කියලා..... කරුමේ කියන්නේ සබනෝ ඔය කල කම් පල දීම වෙන්නේ මේ උඹලා අපි වගේ පොඩි පොඩි එවුන්ට විතරයි..... මහා බලවත් හොරුන්ට ඔව්වා අදාල නෑ......
යකෝ මම මෙනවා කිව්වත් අනිත් පැත්තට මුන්ට කියන්න දෙයක් තියනවානේ
අහෝ ඛේදයකි
අහ් දැන් ඔබතුමාට පුළුවන්ද දන්නේ නෑ ඉරෙන්න දාන්නසබන් ලිඳේ ද ලිඳේ සබන් ද........?![]()

අම්මත් දැන් ඇදුම් හෝදලා දෙන්නේ නෑ මගේ
ඇයි යකෝ මහින්දයාට වල් විදිහට බලන්න පුළුවං මම ඒක දැම්මාම තමා වැරදි![]()

හරි දැන් ඔබතුමා හබරල කොළයක් ඉරෙන්න චූ කරන්න පුළුවං වුනාමද බැන්දේ
අනේ අයියේ දාලා පෙන්නපංකෝ
කිඹුලා උත්තමාවියටනම් බෑ කිව්වා
මේ සම්බන්ධයෙන් උඹට උත්තර බදින්න වෙයි සබනෝ....... 
හරි දැන් ඔබතුමා හබරල කොළයක් ඉරෙන්න චූ කරන්න පුළුවං වුනාමද බැන්දේ
අනේ අයියේ දාලා පෙන්නපංකෝ
කිඹුලා උත්තමාවියටනම් බෑ කිව්වා






නෑ ඉතිං එහෙම්මමත් නෙමෙයිනොදකින් ගස් ගෝනා තොට ඇඳුම් හෝදලා දෙන්නේ අම්මාද තාම....... අනේ යකෝ එනවා මාගේ කටට හොඳ එව්වා කියන්න බෑ ඉතිං...... යකෝ අඳින්න පුළුවන්නම් හෝදගන්නත් පුරුදු වෙයං..... අම්මා කියන්නේ ඩොබි කෙනෙක් නෙවෙයි......
මහින්දයා වල් විදියට බැලුවට කටක් ඇරලා හ්ම්ම් කියලා නෑ....... එකට උඹ මහින්දගේ කට වෙන්න ඕනේ නෑනේ මිනිහගේ එව්වා වටේට කියන්න දාහක් එවුන් ඉන්නවනේ කඩේ යන.......


මම ලෑස්තියිමේ සම්බන්ධයෙන් උඹට උත්තර බදින්න වෙයි සබනෝ.......
![]()




මේ සම්බන්ධයෙන් උඹට උත්තර බදින්න වෙයි සබනෝ.......
![]()

අහ්හ් කොක්ක බාවනි , සැප දුක කෙසේද



බැදලා සෑහෙන කලක් ගත වූවත් තවම සෙම් අමාරු පවතී ද?අසනීප ගතියෙන් පසුවෙමි....... සෙම් අමාරු සෑදී කතාකරන විටද කැස්ස පැමිණේ......![]()



ඉක්මන් සුව පතමි , මාගේද දිවේ හතර වටේට තුවාල වෙලා වගේ, කන්නත් බැහැ බන් කෙල ගිලින්නත් බහ . බෙහෙත්ද ගතිමි දැන් නම් සුව අතට හැරෙනවා වගේඅසනීප ගතියෙන් පසුවෙමි....... සෙම් අමාරු සෑදී කතාකරන විටද කැස්ස පැමිණේ......![]()
බැන්දාට සේම අඩුවන්නේ කිම්බුලාණෙනි, සේම පහ කල යුතුය.....බැදලා සෑහෙන කලක් ගත වූවත් තවම සෙම් අමාරු පවතී ද?![]()

බැදලා සෑහෙන කලක් ගත වූවත් තවම සෙම් අමාරු පවතී ද?![]()

ඉක්මන් සුව පතමි , මාගේද දිවේ හතර වටේට තුවාල වෙලා වගේ, කන්නත් බැහැ බන් කෙල ගිලින්නත් බහ . බෙහෙත්ද ගතිමි දැන් නම් සුව අතට හැරෙනවා වගේ
බැරුව ඇති නේහහ්...... බැන්දාට සේම අඩුවන්නේ කිම්බුලාණෙනි, සේම පහ කල යුතුය.....![]()



ඔබේ වටිනා මනාපය ලබා දෙන්න..............................
http://www.elakiri.com/forum/showthread.php?t=1568109
අපරාදේ ෆන් එක මිසින්......... 