EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :baffled::baffled:
    යකෝ මම මෙනවා කිව්වත් අනිත් පැත්තට මුන්ට කියන්න දෙයක් තියනවානේ
    අහෝ ඛේදයකි :dull:

    ඕකට කියන්නේ කල කම් පල දීම කියලා..... කරුමේ කියන්නේ සබනෝ ඔය කල කම් පල දීම වෙන්නේ මේ උඹලා අපි වගේ පොඩි පොඩි එවුන්ට විතරයි..... මහා බලවත් හොරුන්ට ඔව්වා අදාල නෑ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අම්මත් දැන් ඇදුම් හෝදලා දෙන්නේ නෑ මගේ :(
    ඇයි යකෝ මහින්දයාට වල් විදිහට බලන්න පුළුවං මම ඒක දැම්මාම තමා වැරදි :rofl:

    නොදකින් ගස් ගෝනා තොට ඇඳුම් හෝදලා දෙන්නේ අම්මාද තාම....... අනේ යකෝ එනවා මාගේ කටට හොඳ එව්වා කියන්න බෑ ඉතිං...... යකෝ අඳින්න පුළුවන්නම් හෝදගන්නත් පුරුදු වෙයං..... අම්මා කියන්නේ ඩොබි කෙනෙක් නෙවෙයි...... :growl:

    මහින්දයා වල් විදියට බැලුවට කටක් ඇරලා හ්ම්ම් කියලා නෑ....... එකට උඹ මහින්දගේ කට වෙන්න ඕනේ නෑනේ මිනිහගේ එව්වා වටේට කියන්න දාහක් එවුන් ඉන්නවනේ කඩේ යන.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    හරි දැන් ඔබතුමා හබරල කොළයක් ඉරෙන්න චූ කරන්න පුළුවං වුනාමද බැන්දේ
    අනේ අයියේ දාලා පෙන්නපංකෝ
    කිඹුලා උත්තමාවියටනම් බෑ කිව්වා
    :rofl::rofl::P:P

    :oo: මේ සම්බන්ධයෙන් උඹට උත්තර බදින්න වෙයි සබනෝ....... :yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    නොදකින් ගස් ගෝනා තොට ඇඳුම් හෝදලා දෙන්නේ අම්මාද තාම....... අනේ යකෝ එනවා මාගේ කටට හොඳ එව්වා කියන්න බෑ ඉතිං...... යකෝ අඳින්න පුළුවන්නම් හෝදගන්නත් පුරුදු වෙයං..... අම්මා කියන්නේ ඩොබි කෙනෙක් නෙවෙයි...... :growl:

    මහින්දයා වල් විදියට බැලුවට කටක් ඇරලා හ්ම්ම් කියලා නෑ....... එකට උඹ මහින්දගේ කට වෙන්න ඕනේ නෑනේ මිනිහගේ එව්වා වටේට කියන්න දාහක් එවුන් ඉන්නවනේ කඩේ යන.......
    නෑ ඉතිං එහෙම්මමත් නෙමෙයි :dull:
    දැන් මටම තමා හෝදගන්න වෙන්නේ...

    අපෝ ඔව් ඒ කතාවටනම් මසුරන් දාන්න වටිනවා කටේ :)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    :oo: මේ සම්බන්ධයෙන් උඹට උත්තර බදින්න වෙයි සබනෝ....... :yes:
    මම ලෑස්තියි
    එන්න කියපියව් ලොන්ත කොකටුවා මහතාට :cool::cool:
    එයාගේ ඇසිස්ටන් අක්කානම් හරි සීදේවි කෙලිපොඩ්ඩ :love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අසනීප ගතියෙන් පසුවෙමි....... සෙම් අමාරු සෑදී කතාකරන විටද කැස්ස පැමිණේ...... :dull::dull::dull:
    බැදලා සෑහෙන කලක් ගත වූවත් තවම සෙම් අමාරු පවතී ද?:nerd::nerd::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අසනීප ගතියෙන් පසුවෙමි....... සෙම් අමාරු සෑදී කතාකරන විටද කැස්ස පැමිණේ...... :dull::dull::dull:
    ඉක්මන් සුව පතමි , මාගේද දිවේ හතර වටේට තුවාල වෙලා වගේ, කන්නත් බැහැ බන් කෙල ගිලින්නත් බහ . බෙහෙත්ද ගතිමි දැන් නම් සුව අතට හැරෙනවා වගේ

    බැදලා සෑහෙන කලක් ගත වූවත් තවම සෙම් අමාරු පවතී ද?:nerd::nerd::baffled:
    බැන්දාට සේම අඩුවන්නේ කිම්බුලාණෙනි, සේම පහ කල යුතුය.....:nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බැදලා සෑහෙන කලක් ගත වූවත් තවම සෙම් අමාරු පවතී ද?:nerd::nerd::baffled:

    මේ ඔරිජිනල් එක....... අර අනිත් සේම දැන් බෙහෙතකටවත් හොයාගන්න බැරි වෙන්නම හිඳිලා ගිහිල්ල....... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉක්මන් සුව පතමි , මාගේද දිවේ හතර වටේට තුවාල වෙලා වගේ, කන්නත් බැහැ බන් කෙල ගිලින්නත් බහ . බෙහෙත්ද ගතිමි දැන් නම් සුව අතට හැරෙනවා වගේ

    හප්පා ඔකේ සැප දැනෙන්නේ කන්න ගියාම........ දැන් එතකොට :P බැරුව ඇති නේහහ්......

    බැන්දාට සේම අඩුවන්නේ කිම්බුලාණෙනි, සේම පහ කල යුතුය.....:nerd:

    :):):rofl:
     
    Status
    Not open for further replies.