EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ayi ban , danuma nam echchra natha but gema denne molen :baffled:
    thama mama katha kale naha , ayye katha karapu gaman ahanne defa kawadda enne kiyala , oka anurashapure :oo:

    නෑ මම කිව්වේ මොබයිල් ෆෝන් සාක්ෂරතාවය තියෙනවනම් sms චෙක් කරන්න, කෝල් හිස්ට්‍රි එක චෙක් කරන්න දන්නවනේ...... එතකොට උඹ අතේ කෝට්....... කෝල් එකට ආන්සර් කරද්දී කලබල වුනානම් ඒත් අතේ කෝට් භාර්යා විනිසුරුතුමියට........

    :eek::shocked: උඹ දීප ව්‍යාප්තව hunting කරලා තියෙනවනේ...... මේහහ් එයා අනුරාධපුරේ කොහෙද.......? :rolleyes::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒයි උඹේ බයික් ටුවර් එක කොහොමද.........? :)

    :D මේ තියෙන්නේ විස්තරේ....... :yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=15342787&postcount=768

    :rofl: :P

    වම් අත නම් තවමත් ටිකක් රිදෙනවා....... අයඩෙක්ස් එකකින් බාගයකට එහා පැත්තේ, අත් වල ගාන්න ඈති ඔය ගමන ගිහින් එනකොට....... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ayi ban , danuma nam echchra natha but gema denne molen :baffled:
    thama mama katha kale naha , ayye katha karapu gaman ahanne defa kawadda enne kiyala , oka anurashapure :oo:
    උඹ රට වටේ ම හන්ටින් ගියා ද?:shocked:
    බබයි යකෝ දැන් අපේ බාරියාවො ගැනත්...............:baffled::eek:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    මට විසිටර් පණිවුඩයක් දැමූ පුද්ගලයා වෙතයි,
    අදාල උපදෙස් පරිදි ක්‍රියා කරන ලදි.
    මීට,
    ඩෙල්මා මහතා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D මේ තියෙන්නේ විස්තරේ....... :yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=15342787&postcount=768

    :rofl: :P

    වම් අත නම් තවමත් ටිකක් රිදෙනවා....... අයඩෙක්ස් එකකින් බාගයකට එහා පැත්තේ, අත් වල ගාන්න ඈති ඔය ගමන ගිහින් එනකොට....... :P

    දාපිය ෆොටෝස් ට්‍රිපේ......... :) අපිනම් ඔව්වා දන්නා නිසා තමා ඔහොම ගමන නොයන්නේ & වැරදිලාවත් ගෑනිට ඔහොම ගමන ගැන නොකියන්නේ...... මේ කොළඹ ගිහින් එනකොට මට හොඳ ගණන්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ඇමසිනයා අපේ කිඹුලාව බෑන් කරමු කිඹුලා මහා චාටර් පොරක් කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා වෝට් කරන්න බෑන් කරන්නද එපාද කියලා...... mr.truth ගොයියා වෝල්පේපර් සයිස් පත ගිෆ් ෆොටෝස් දාලා තිබුනා එපා වෙන්නම........ අපි කොමෙන්ට් ටයිප් කරලා සබ්මිට් කරද්දී ත්‍රෙඩ් එක වැනිෂ්ඩ්........ :(:(

    :( අයියෝ ඈයි බං මම නැති වෙලාවලටම මේ වගේ ෆන් සෙට් වෙන්නේ....... :( :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ මම කිව්වේ මොබයිල් ෆෝන් සාක්ෂරතාවය තියෙනවනම් sms චෙක් කරන්න, කෝල් හිස්ට්‍රි එක චෙක් කරන්න දන්නවනේ...... එතකොට උඹ අතේ කෝට්....... කෝල් එකට ආන්සර් කරද්දී කලබල වුනානම් ඒත් අතේ කෝට් භාර්යා විනිසුරුතුමියට........

    :eek::shocked: උඹ දීප ව්‍යාප්තව hunting කරලා තියෙනවනේ...... මේහහ් එයා අනුරාධපුරේ කොහෙද.......? :rolleyes::P
    mam kyanne ahhhh, e Car wikunala hugak kal kiyala :P
    thabuththegama ban :P haffa fatta sakasiya ban mawila penawaa
     
    Status
    Not open for further replies.