ayi ban , danuma nam echchra natha but gema denne molen
thama mama katha kale naha , ayye katha karapu gaman ahanne defa kawadda enne kiyala , oka anurashapure![]()
නෑ මම කිව්වේ මොබයිල් ෆෝන් සාක්ෂරතාවය තියෙනවනම් sms චෙක් කරන්න, කෝල් හිස්ට්‍රි එක චෙක් කරන්න දන්නවනේ...... එතකොට උඹ අතේ කෝට්....... කෝල් එකට ආන්සර් කරද්දී කලබල වුනානම් ඒත් අතේ කෝට් භාර්යා විනිසුරුතුමියට........

උඹ දීප ව්‍යාප්තව hunting කරලා තියෙනවනේ...... මේහහ් එයා අනුරාධපුරේ කොහෙද.......? 


මේ තියෙන්නේ විස්තරේ.......




