එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    apith Moratuwa. Piliyandala, Horana, Ratnapura, balangoda (Bambara kanda ella), Haputhale (Lipton seat), renda handiya, kappetipola, ambewela, PATIPOLA thamai navatan gatte..

    Nuwara eliya pattipola, worlds end hama tanama karakila Nuwaraeliya peradeniya colombo road eken pallam bassa Moratuwata..

    Mulu gamanatama 612 Km.. bikes 4 giya.. FZ, pulsar 150, pulsar 135, Hunk 150.

    FZ eka thaniyama bags dekak ekka.. anek biks 3ma double dala bags deka deka...

    yanakota kisima mahansiyak naha. gedara ena dawase nuwara pare kelagena ava.. apu evillata tikaak wage mahansi...

    pattipola api hitiya place ekai, Lipton seat waladi.. danna puluwan bikes tiyana photos thawa hambenna tiyanava.. set una gaman e tikat mekema dannam.... Indian unata me hama bike ekakma lesatama adda... kisima ledak naha...

    6lk5.jpg

    lg1n.jpg

    Hunk eka 45000++Km padapu bike ekak..

    FZ ekat 40000++Km padala...

    Pulsar 150 (mage bike eka) 20600km padala ( gamanata goye petrol Rs. 3000/= 95 octane thavat iturui..)

    pulsar 135 eka nam 4300Km ganak tibbe...

    bikes 4 ma load gahala lesatama adda.... mist eke pinne, wasse, mada goda wal wala, kandu pallam hama tanama niyametama divva.. uparima weegaya 92Kmph (ekama eka hariyaka).. awama weegaya 15Kmph (mist eke & loku kandu wala)

    kauda bola indian bikes jarava kiyanneee:frown::frown::frown::P:P:P:P

    4 tos tika set una gaman bikes ekka tiyana evva dannam...

    Machan Kiyala vedak ne,supiri trip ekak ubala gihin tiyenne. ElaZ...
    Macho oya antima Pic eka Koheda ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    To TDI110 :- සිරාවට කවුද බං ඉන්දියන් බයික් ජරාව කිව්වේ....... :angry: මම 215Km එක දිගට ඈද්දා..... කිසිම තැනක විනාඩි 5කට 10කට වඩා නවත්තන් හිටියේ නෑ...... වරකාපොලදි විනාඩි 5යි..... පොල්ගහවෙල විනාඩි 5යි..... ගලේවෙල විනාඩි 10යි...... හබරණ විනාඩි 5යි..... අන්තිමට අත (වම් අත තමා) රිදෙන්න ගත්ත නිසා, පොලොන්නරුවට කිට්ටුම වෙලා, තව විනාඩි 5ක් හිටියා නවත්තන්....... :yes: වම් අත තමා රිදෙන්නේ ගොඩක්ම.... දකුණ නම් අවුලක් නෑ..... ශීට් එකත් ශේප් මට නම්..... වයිෆ් නම් අමාරුයි ශීට් එක කිය කියා හිටියා...... :P

    එහෙම ගිහිල්ලත්, උදේ 4.15ට මම ගෙදරින් ගියේ..... 10.15ට පොලොන්නරුවේ...... :yes: හෙමීට ගියෙත් නෑ...... මුල් හරියේ නම් 50ත් 55ත් අතර ගියේ.... බයික් වලට ස්පීඩ් ලිමිට් එක නොදන්න නිසා...... සහ උදේ පාන්දර කළුවරේ නිසා...... ඊට පස්සේ ලිමිට් එක 70Km/h කියලා දැන ගත්තට පස්සේ, 60ට 70ට ගියා..... ඒත් පැය 5ක් ගියා..... :(

    එනකොට නම්, උදේ 5.15ට ආවේ.... ගෙදරට එද්දි 11.45 උනා...... ගොඩක්ම වැස්ස සෙට් උනා ගලේවෙල හරියේ ඉදන්...... :( නැවති නැවති සහ හෙමින් ආවේ..... ලිස්සයි කියලා බයට..... :(

    මුලු ගමනටම...... 430Km ට.... 1400ක් වගේ ගියේ සුපර් පෙට්‍රල් ගහලා..... :yes: :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    Limit eka 70da:baffled::baffled::lol::lol: Dennam jambu...:rofl:

    Wassa mathak karanna epa ada bagayak dura gihin apahu enna una mata:(

    Wasse kisima warning ekak nathuwa lissanawa pitipasse tyre eka:sorry: Langadi deparak bella kadaganna giya 40ta withara gihin brake karala.:(

    Deweni para issarahin giyapu lorry karaya brake gahuwa ekaparata brake light wath na:growl: Brake kalama lissala gihin hena amaruwen nawatha gaththe. Welawata issarahin apu bus karaya lissanawa dakala issarahata enne nathuwa nawatha gaththa. Lorrye pitipassa rode gawata awith thama nawathune:shocked:

    Eta passe nam wasse 50ta yannath bayai:sorry:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    @TD- pattipola kohomada? :P dan masekata withara kalin man giya
    patta pata pata wenna sithalai, dan nam tikak adu athi
     
    • Like
    Reactions: alian25

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    Limit එක 70 වෙන්නේ නගරයෙන් පිට හොදේ..... නගරේ තුල 50 වගේ මතක..... :D

    අම්මෝ වැස්සේ නම් කොයි වාහනෙත් පරිස්සමට යන්න ඕනා...... :yes:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    Limit එක 70 වෙන්නේ නගරයෙන් පිට හොදේ..... නගරේ තුල 50 වගේ මතක..... :D

    අම්මෝ වැස්සේ නම් කොයි වාහනෙත් පරිස්සමට යන්න ඕනා...... :yes:

    :yes::yes::yes:

    විශේෂයෙන්ම ප්‍රයිවට් බස් වල.... :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    @TD- pattipola kohomada? :P dan masekata withara kalin man giya
    patta pata pata wenna sithalai, dan nam tikak adu athi

    Naha machan thama seethalai...........!!! loku wahi walata ahu une naha wasanavata...... mist eka sahena tibba..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machan Kiyala vedak ne,supiri trip ekak ubala gihin tiyenne. ElaZ...
    Macho oya antima Pic eka Koheda ...

    Haputhale indala 15 KM atulata.. Lipton's seat.. Lipton wathuyaaya kelawara.. etanata lankave palaath 5 penava mist eka nati nam.. supirima place ekak bann...........!!!!!!!!!
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Naha machan thama seethalai...........!!! loku wahi walata ahu une naha wasanavata...... mist eka sahena tibba..
    ammatasiri ehemada? mata nam nu'eliyatath wadiya seethalai wage pattipola :) patta pata pata thamai
    Haputhale indala 15 KM atulata.. Lipton's seat.. Lipton wathuyaaya kelawara.. etanata lankave palaath 5 penava mist eka nati nam.. supirima place ekak bann...........!!!!!!!!!
    othana neda akunak gahala lagadi korean kellek male ? :(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    To TDI110 :- සිරාවට කවුද බං ඉන්දියන් බයික් ජරාව කිව්වේ....... :angry: මම 215Km එක දිගට ඈද්දා..... කිසිම තැනක විනාඩි 5කට 10කට වඩා නවත්තන් හිටියේ නෑ...... වරකාපොලදි විනාඩි 5යි..... පොල්ගහවෙල විනාඩි 5යි..... ගලේවෙල විනාඩි 10යි...... හබරණ විනාඩි 5යි..... අන්තිමට අත (වම් අත තමා) රිදෙන්න ගත්ත නිසා, පොලොන්නරුවට කිට්ටුම වෙලා, තව විනාඩි 5ක් හිටියා නවත්තන්....... :yes: වම් අත තමා රිදෙන්නේ ගොඩක්ම.... දකුණ නම් අවුලක් නෑ..... ශීට් එකත් ශේප් මට නම්..... වයිෆ් නම් අමාරුයි ශීට් එක කිය කියා හිටියා...... :P

    එහෙම ගිහිල්ලත්, උදේ 4.15ට මම ගෙදරින් ගියේ..... 10.15ට පොලොන්නරුවේ...... :yes: හෙමීට ගියෙත් නෑ...... මුල් හරියේ නම් 50ත් 55ත් අතර ගියේ.... බයික් වලට ස්පීඩ් ලිමිට් එක නොදන්න නිසා...... සහ උදේ පාන්දර කළුවරේ නිසා...... ඊට පස්සේ ලිමිට් එක 70Km/h කියලා දැන ගත්තට පස්සේ, 60ට 70ට ගියා..... ඒත් පැය 5ක් ගියා..... :(

    එනකොට නම්, උදේ 5.15ට ආවේ.... ගෙදරට එද්දි 11.45 උනා...... ගොඩක්ම වැස්ස සෙට් උනා ගලේවෙල හරියේ ඉදන්...... :( නැවති නැවති සහ හෙමින් ආවේ..... ලිස්සයි කියලා බයට..... :(

    මුලු ගමනටම...... 430Km ට.... 1400ක් වගේ ගියේ සුපර් පෙට්‍රල් ගහලා..... :yes: :D

    api wage nemei lookka kaantha parshaveeta ohoma gaman tikak amarui.. attama kivvot koi taram joly unat oya wage gamanak rough gamanak....

    attatama mama hitan hitiyatat wada indian bikes hondata perform karanava mehema gaman walata.. specially api tripa giya bikes dekakma 40000km panapu habai mula 1000km hariyata season karapuwa.. load ekat ekka kandukare yanna puluwan hama usakatama gihillat eka dum bindak danna taram vat engine down une naha.

    onna okai kiyanne palamu 1000Km hariyata iwaseemen season karala nadattuwa hariyata tiyanava nam epamanai...!!!!!!!!!!:):):)

    ela elaaa.............!!!!!!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ammatasiri ehemada? mata nam nu'eliyatath wadiya seethalai wage pattipola :) patta pata pata thamai

    othana neda akunak gahala lagadi korean kellek male ? :(

    akune seen eka nam dan naha ban... pattipola seethai machan N'eliyata wadaa...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    To TDI110 :- මට නම් පල්සරේ FB-15 එක තරම්ම සනීපයි දුර ගමනට.... බ්‍රේක් ටිකක් ලේලන්ඩ් වගේ උනා නම්, බයක් නැතුව රට වටේ යතහැකි....... :yes:

    මගේ එකේ දෙවනි සර්විස් එක කරාට පස්සේ, හැමදාම ලයිට් දාපු ගමන්, අර බැටරි ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙන්න ගන්නවනේ...... :angry: මොන මගුලක් වෙලාද මන්දා....?? ටිකක් වෙලා තදට රේස් කරොත් හෝ හෙඩ් ලයිට් නිවලා දැම්මහම නවතිනවා........ :( මොකද කරන්නේ මේකට.....??
     
    dealerta kiyala rectifier eka chek karava ganna... habai itin eka balannet race karala battry current ekama tamai... battry watura aduwak nahane neda...???

    e tika goda nam onna ohoma padinna uraj aiya... siyalla perfect nam poddak pattu unata kalabala wenna epa... ara tika balavagena ina mulin..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    Service කරන තැනටද ඔය වැඩේට ගෙනියන්න ඕනා.....?? කෝකටත් මමත් හෙට මල්ටි මීටරේ ගහලා චෙක් කරලා බලනවා.... බැටරි වතුර නම් තිබ්බා..... :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Service කරන තැනටද ඔය වැඩේට ගෙනියන්න ඕනා.....?? කෝකටත් මමත් හෙට මල්ටි මීටරේ ගහලා චෙක් කරලා බලනවා.... බැටරි වතුර නම් තිබ්බා..... :yes:

    service karana tana repairsut karanawada... ehemanam etanata...

    :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන්ල මම පල්සරේට අලුත් බැට්ටියක් දැම්ම සතියක් ගියෙ නැ බැස්ස,වෙන එකක් මාරු කර ගත්ත එකත් බැස්ස,ඉයෙ අයෙ එකක් මාරු කර ගත්ත.
    දැන් මට තියෙන ප්‍රස්නෙ බැට්ටියක් එන්ජිමෙන් පුල් චාජ් වෙන්න කොච්චර දුරක් දුවන්ඩ ඔනෙද,? එහෙමත් නැත්තන් කොච්චර වෙලාවක් ස්ටාට් කරල තියෙන්ඩ ඔනෙද කීයල?. මොකද මම දවසට වැඩිම උනොත් 5 km දුවන හින්ද.(එන්ජිමෙන් බැට්ටිය චාජ් වෙනව ඒකෙ අවුලක් නැ,
    180 cc )
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    මචන්ල මම පල්සරේට අලුත් බැට්ටියක් දැම්ම සතියක් ගියෙ නැ බැස්ස,වෙන එකක් මාරු කර ගත්ත එකත් බැස්ස,ඉයෙ අයෙ එකක් මාරු කර ගත්ත.
    දැන් මට තියෙන ප්‍රස්නෙ බැට්ටියක් එන්ජිමෙන් පුල් චාජ් වෙන්න කොච්චර දුරක් දුවන්ඩ ඔනෙද,? එහෙමත් නැත්තන් කොච්චර වෙලාවක් ස්ටාට් කරල තියෙන්ඩ ඔනෙද කීයල?. මොකද මම දවසට වැඩිම උනොත් 5 km දුවන හින්ද.(එන්ජිමෙන් බැට්ටිය චාජ් වෙනව ඒකෙ අවුලක් නැ,
    180 cc )

    nangi 5km duwanne head lights dagenada ? dawalda ?

    aluth battery eka bike ekata danna kalin charge karapan battery charge karana pot ekakin.

    anyway ohoma battery bahinna widihak na. charging awlak athi. uba kohomada kiyanne charging awlak na kiyala ? uba charging current & voltages check kalada ?
     
    Status
    Not open for further replies.