EK Married Club-7

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ආයෙත් සුභ පතනවා....... දෙක තුන වෙන්න කියලා මේ වතාවේ සුභ පතන්න විදියක් නෑනේ....... නැතිනම් උඹ දන්නේ නෑ ඒ සුභ පතන පැතිල්ල හරිය...... :) :)

    thank u thank u...

    deka thuna wena katha nam kiyanna epa... :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අන්න එනිසා තමා මම කියන්නේ ඔය ආතල් එකට දාපු පොස්ට් එකක්........ :yes:

    වෙන්ඩත් ඇති බන්,ඇත්තටම විසඳුමක් ඕනෙ නම් ආපහු එනවනෙ පිළිතුරක් බලාපොරොත්තුවෙන්
     

    kingdewi

    Well-known member
  • දැනටමත් ඉන්නව ළමයි,ඒ හන්ද ප්‍රශ්ණයක් නැහැ මාමෙ:cool:

    පොඩි කතාවක් මතක් උනා බන් මේක කිවුවම ..ඒත් උඹ පොඩ්ඩ ඇත්නම් මළ එකෙක් නම් ඒක කිවුවම මගෙත් එක්ක තරහ වෙනවා :cool:
    එල එල බෑනෝ එහෙනම් :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාන්තාවන්ගේ පුසා සම්බන්ධ කටයුතු බාර අමාත්‍ය තුමා :lol::lol::lol::lol:

    ලියන මහත්තයා ලියුම් ටික මෙලහකටත් pm කරලා ඇති අන්න mc එකේ එකෙක් කුනුහරුපයක් කිව්වයි කියලා...... :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියළු දෙනාටම සුබ උදෑසනක්........

    අද දින යුග දිවියෙහි පළමු කඩයිම පසු කරන මල්කවි මහතාණන් සහ එම මැතිණියට මගේ සුබපැතුම් සහ ආශිර්වාදය.................
    ඉක්මනින් ම එක හෝ එකට ම දෙකක් සෙට් වේවා!!!!!
    ඊට පෙර නිවාස ප්‍රශ්ණය විසදේවා..........

    අර සහෝදරීට කියන්න තයන දේ පස්සෙ කියන්නම්.....
    දැනට කියන්නේ බළලුන් විශ්වාස නොකරනු!!!!!
    රෝගියෙක් ඉන්නවා පුටුවේ......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් උඹ වගේම ඇට මස් ලේ නහර වලින් හැදිච්ච එකෙක් බොලව්
    ඇම් සී එකට කිඹුලාගේ ඇරයුමකින් ආවෙමි

    එල එල........ :):):):) දාපං ෆිට් එකට පහක් තියෙනවනම් දහයක් හරි දැම්මට කමක් නෑ....... :cool:;)

    මේහ්හ්හ් උඹත් අපි ඉන්න ලිඳේම එකෙක්ද බං.........?
     
    Status
    Not open for further replies.