ගෑනු ළමයෙක් නම් ඉන්න පුළුවන් පුළුවන් උඹ බැන්දම
හැබැයි ළමය තමයි ප්‍රශ්නේ ...![]()
දැනටමත් ඉන්නව ළමයි,ඒ හන්ද ප්‍රශ්ණයක් නැහැ මාමෙ

ගෑනු ළමයෙක් නම් ඉන්න පුළුවන් පුළුවන් උඹ බැන්දම
හැබැයි ළමය තමයි ප්‍රශ්නේ ...![]()

ඔන්න ආයෙත් සුභ පතනවා....... දෙක තුන වෙන්න කියලා මේ වතාවේ සුභ පතන්න විදියක් නෑනේ....... නැතිනම් උඹ දන්නේ නෑ ඒ සුභ පතන පැතිල්ල හරිය......![]()
![]()

thariya kiwwa wage kawuru wunath kamak ne malli.. attatama udawwak illagena methanata awa nam api puluwan deyak karanna thiyenne...





ගෙදර ඒ ප්‍රශ්නේ නිදහස් වෙලා ඒ ප්‍රීතියටත් එක්කම දාමු ග්‍රෑන්ඩ් පාටියක්..........![]()


එකනේ බන් කියන්නේ දාලා මාරු![]()

thank u thank u...
deka thuna wena katha nam kiyanna epa...![]()
අන්න එනිසා තමා මම කියන්නේ ඔය ආතල් එකට දාපු පොස්ට් එකක්........![]()
කවදා උදා වේදෝ![]()

කාන්තා කටයුතු අමාත්‍යතුමා උපදෙස් නිකුත්කරලා PM කලාද දන්නේ නෑ![]()







මට නම් හිතෙන්නෙ වීදුරුවෙ බැහැපු පූසා ඒකිටත් පී ඇම් යවන්ට ඇති


කාන්තාවන්ගේ පූස් කටයුතු අමාත්‍යතුමා.........![]()




thank u thank u...
deka thuna wena katha nam kiyanna epa...![]()




ayi ae ?![]()
දැනටමත් ඉන්නව ළමයි,ඒ හන්ද ප්‍රශ්ණයක් නැහැ මාමෙ![]()


වෙන්ඩත් ඇති බන්,ඇත්තටම විසඳුමක් ඕනෙ නම් ආපහු එනවනෙ පිළිතුරක් බලාපොරොත්තුවෙන්



කවුද බොල මේ කොකටුවා......![]()
කාන්තාවන්ගේ පුසා සම්බන්ධ කටයුතු බාර අමාත්‍ය තුමා![]()



මමත් උඹ වගේම ඇට මස් ලේ නහර වලින් හැදිච්ච එකෙක් බොලව්
ඇම් සී එකට කිඹුලාගේ ඇරයුමකින් ආවෙමි



දාපං ෆිට් එකට පහක් තියෙනවනම් දහයක් හරි දැම්මට කමක් නෑ....... 
