ආයෙත් අහල කලින් මහින්දට බැනපුව කිසි දෙයක් හිතා මතා කරපු දේවල් එහෙම නෙවෙයි හොඳෙ![]()
බය වෙලා......
ආයෙත් අහල කලින් මහින්දට බැනපුව කිසි දෙයක් හිතා මතා කරපු දේවල් එහෙම නෙවෙයි හොඳෙ![]()
බය වෙලා......සුභ උදෑසනක් වේවා .....![]()
![]()
ekata hariyanna ada kanna vage yanne.....subha udaasanak...... eye mokada missing...... uba thread eka nokaapu dawasak oya iye dakkamai......

මට නම් හිතෙන්නෙ වීදුරුවෙ බැහැපු පූසා ඒකිටත් පී ඇම් යවන්ට ඇති
හික්ස්...... 
subha udaasanak...... eye mokada missing...... uba thread eka nokaapu dawasak oya iye dakkamai......
ඊයේට තාත්තා නැති වෙලා අවුරුදු 5ක් බං......
හැම අවුරුද්දෙම පානදුරේ වැඩිහිටි නිවාසෙකට දානයක් දෙනවා..... ඒක දෙන්න පානදුරේ ගියා...... ඒක ඉවර වෙලා, තාත්තගේ ලොකු අයියලගේ ගෙදර ගියා..... ඊට පස්සේ, හවස ගෙදර ඈවිත්, අපි දෙන්නා එකතු වෙලා, බත් පාර්සල් හදලා, අසරණ කිහිප දෙනෙක්ට ගිහින් බෙදලා දීලා ආවා...... ඊට පස්සේ, රෑ යන්න උනා අපේ බස් එකක වැඩ කරන ඩ්‍රයිවර් කෙනෙක්ගේ, මාමණ්ඩිගේ තුන් මාසේ දානෙට..... ඉතින් ඊයේ කිරිය පැත්තේ එන්න උනේ නෑ...... 
ekata hariyanna ada kanna vage yanne.....![]()
උඹලට මම ත්‍රෙඩ් එක කෑවහමත් වැරදි..... නොකෑවහමත් වැරදි....... 
m.c. එකේ ඉන්න අපි සෙට් එකත් පට්ට අසරණයි කියල උඹට මතක්වුනේ නැද්ද.......ඊයේට තාත්තා නැති වෙලා අවුරුදු 5ක් බං......
හැම අවුරුද්දෙම පානදුරේ වැඩිහිටි නිවාසෙකට දානයක් දෙනවා..... ඒක දෙන්න පානදුරේ ගියා...... ඒක ඉවර වෙලා, තාත්තගේ ලොකු අයියලගේ ගෙදර ගියා..... ඊට පස්සේ, හවස ගෙදර ඈවිත්, අපි දෙන්නා එකතු වෙලා, බත් පාර්සල් හදලා, අසරණ කිහිප දෙනෙක්ට ගිහින් බෙදලා දීලා ආවා...... ඊට පස්සේ, රෑ යන්න උනා අපේ බස් එකක වැඩ කරන ඩ්‍රයිවර් කෙනෙක්ගේ, මාමණ්ඩිගේ තුන් මාසේ දානෙට..... ඉතින් ඊයේ කිරිය පැත්තේ එන්න උනේ නෑ......
![]()

මමත් උඹ වගේම ඇට මස් ලේ නහර වලින් හැදිච්ච එකෙක් බොලව්
ඇම් සී එකට කිඹුලාගේ ඇරයුමකින් ආවෙමි
කිඹුල්ලු ඈරයුම් කරාට හරි යන්නේ නෑ.... මෙතනට ආවා නම්, මගෙන් අවසර ගන්න ඕනා.......

malithayage language eka = sankapalage language eka![]()
m.c. එකේ ඉන්න අපි සෙට් එකත් පට්ට අසරණයි කියල උඹට මතක්වුනේ නැද්ද.......
කොහොම වුනත් කරන සියලු කුසල් වල පින් තාත්තට අනුමෝදන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.....![]()
මතක් උනා මතක් උනා..... ඊළග පාර මම දානයක් දෙනවා හාමුදුරුවෝ එහෙම වඩම්මලා......
ඒ පාරට තොපි ඔක්කොටම කියනවා...... ඔන්න දැන්ම දවස දා ගනිල්ලා, ලබන අවුරුද්දේ, ජූලි 25.....
මේ දවස් ටිකේ ලොකුවට දානයක් කරගන්න විදිහක් තිබ්බේ නෑ බං මට...... දන්නවනේ......

umbe senaawa aye enne kawadda banසුබ උදෑසනක් වේවා වහලුනි,ඔන්න ඉතින් මඩක් ගහලා,සන්කපාලයා මගේ නිවුන්නෙක් ලු,නයි කයිද උම්බලකඩ වඩේ කිව්වලු...
තොපිට සුභ දවසක් වේවා අනාථයිනි
කිඹුල්ලු ඈරයුම් කරාට හරි යන්නේ නෑ.... මෙතනට ආවා නම්, මගෙන් අවසර ගන්න ඕනා.......
![]()
![]()

umbe senaawa aye enne kawadda ban