EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මන් පුංචි කතාවක් කියන්න යන්නේ මන් හිතනවා එළකිරියේ යාලුවෝ මට උදව් කරයි කියල . මන් marry කරලා 2 years වගේ මගේ husban අපි marry කරපු ගමන් රට ගියා නිවාඩු නැති නිසා. අපිට honeymoon බබෙක් ලැබුණා එයට බබා බලන්න එන්න වත් visa නෑ එයා තාම ලංකාවට අවේ නෑ . මට බබා හම්බවෙන්න ඉන්නකොට එය ගොඩක් ආදරෙන් හිටිය එත් දැන් ගොඩක් රන්ඩු වෙනවා මාත් එක්ක . පොඩි දේටත් රන්ඩු. අපි හොදින් කතා කරපු දවසක් නැති තරම්. එයාට මාව ගොඩක් සැකයි. මන් දරුවා එක්ක තනියම දුක් විදිනවා මට දැන් ජීවිතේ එපා වෙලා . දරුවා නිසා හැම දේම ඉවසනං ඉන්නවා . මන් මොනා කරන්නද කියල තේරෙන්නෙනෑ
    ඔයා ඔය කියන විදියට දැන් බබාට අවුරුද්දයි මාස දෙකක් වගේ. අනේ පනේ ඔච්චර පොඩි බබෙක් ඉද්දි ඔයා කොහොමද මෙහෙම එක එක ෆෝරම් වල කරක් ගහන්න වෙලාව හොයාගන්නේ......:baffled::baffled::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකට එනකොටම දැක්කේ ඕක.... :lol:

    කවුද මේ ඇත්තටම ?
    උඹත් මරු වෙලාවට කඩන්පාත්වෙන්නේ.....:lol:
    වෙලාවට තරියට සිංහල පේන්නේ නැහැ, නැත්නම් හොඳ ටිකක් කියයි.:P
    මෙහ් උඹ අර වැඩේ කරගත්තද...... :rolleyes::rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹත් මරු වෙලාවට කඩන්පාත්වෙන්නේ.....:lol:
    වෙලාවට තරියට සිංහල පේන්නේ නැහැ, නැත්නම් හොඳ ටිකක් කියයි.:P
    මෙහ් උඹ අර වැඩේ කරගත්තද...... :rolleyes::rolleyes:

    ඒ වැඩේ තාම කන්ෆර්ම් වුනේ නෑ බං... තාම ගත්තේ නෑ... ගනන් හිලව් කතා කරගන්න එක කරන්නෙ හෙට...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ වැඩේ තාම කන්ෆර්ම් වුනේ නෑ බං... තාම ගත්තේ නෑ... ගනන් හිලව් කතා කරගන්න එක කරන්නෙ හෙට...
    බිස්නස් එක කෑෂ් කියුවම ඕක අඩුකරගන්න පුළුවනි.:) මොකද ගොඩක් අය යන්නේ ලෝන් වලට. එතකොට කාලයක් ඉන්න ඕනි නිසා සමහර විකුණන අය කැමති නැහැ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආ.... බස්සෝ, කොහොමද....:)
    දයාසිරියත් ගියා නේද..... :baffled:

    ගියා නෙවෙයි ආවා.....
    ආස්චර්යට දියුණුවෙන් දියුවට යන්න ඕනනම් එහෙම කතා කරනවා හරිය

    :rofl:

    ආයෙත් අහල කලින් මහින්දට බැනපුව කිසි දෙයක් හිතා මතා කරපු දේවල් එහෙම නෙවෙයි හොඳෙ :cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹත් මරු වෙලාවට කඩන්පාත්වෙන්නේ.....:lol:
    වෙලාවට තරියට සිංහල පේන්නේ නැහැ, නැත්නම් හොඳ ටිකක් කියයි.:P
    මෙහ් උඹ අර වැඩේ කරගත්තද...... :rolleyes::rolleyes:
    ඔව් ඔව් , මේකෙන් අමතයි......ඒ කොරලා..... අර මරදානේ මතකනේ :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl:

    ආයෙත් අහල කලින් මහින්දට බැනපුව කිසි දෙයක් හිතා මතා කරපු දේවල් එහෙම නෙවෙයි හොඳෙ :cool:
    ඇයි මිට කලින් ඕව දැකල නැද්ද , නිකන් යනවා මනුශ්ශයෝ යන්න :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එසේම වේවා වහලුනි,පසුගිය දිනවල වැඩකටයුතු මදක් අධික වූ බැවින් මෙහි නොපැමිණියෙම්.තොපිට සුභ දිනයක් වේවා...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එසේම වේවා වහලුනි,පසුගිය දිනවල වැඩකටයුතු මදක් අධික වූ බැවින් මෙහි නොපැමිණියෙම්.තොපිට සුභ දිනයක් වේවා...

    ahh diyathalawe anathas !! :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කව්ද බන් අර බ්‍රෝකන් ඒන්ජල් ? :eek: මොකක් උනත් කව්රුත් විහිලුවට ගන්න එපා බන් .. මේකට එන්න ඇත්තේ සරණක් බලාපොරොත්තුවෙන් නේ :dull: ෆේක් එකක් හෝ නොවේවා පොඩි උපදෙසක් දෙන්න බලන්න .. නැත්තන් බිළාලයෝ pm යවල කියයි ඇද්ද ගියා කියල :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හායි තරින්ද මාමි කොහොමද?
    thariyo ubath sabare neda?

    සබරේ ඉතින් අපේ අපුච්චගේ ගම තමා ;) අපිට ගම් කොයින්ද බන් අපි නගරේ කුකුල්ලු නෙහ් ? :(
     
    Last edited:
    Status
    Not open for further replies.