EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    subha udaasanak...... eye mokada missing...... uba thread eka nokaapu dawasak oya iye dakkamai......

    :oo: ඊයේට තාත්තා නැති වෙලා අවුරුදු 5ක් බං...... :( හැම අවුරුද්දෙම පානදුරේ වැඩිහිටි නිවාසෙකට දානයක් දෙනවා..... ඒක දෙන්න පානදුරේ ගියා...... ඒක ඉවර වෙලා, තාත්තගේ ලොකු අයියලගේ ගෙදර ගියා..... ඊට පස්සේ, හවස ගෙදර ඈවිත්, අපි දෙන්නා එකතු වෙලා, බත් පාර්සල් හදලා, අසරණ කිහිප දෙනෙක්ට ගිහින් බෙදලා දීලා ආවා...... ඊට පස්සේ, රෑ යන්න උනා අපේ බස් එකක වැඩ කරන ඩ්‍රයිවර් කෙනෙක්ගේ, මාමණ්ඩිගේ තුන් මාසේ දානෙට..... ඉතින් ඊයේ කිරිය පැත්තේ එන්න උනේ නෑ...... :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    m.c. එකේ ඉන්න අපි සෙට් එකත් පට්ට අසරණයි කියල උඹට මතක්වුනේ නැද්ද.......:rolleyes::rolleyes:
    කොහොම වුනත් කරන සියලු කුසල් වල පින් තාත්තට අනුමෝදන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් උඹ වගේම ඇට මස් ලේ නහර වලින් හැදිච්ච එකෙක් බොලව්
    ඇම් සී එකට කිඹුලාගේ ඇරයුමකින් ආවෙමි

    :frown: කිඹුල්ලු ඈරයුම් කරාට හරි යන්නේ නෑ.... මෙතනට ආවා නම්, මගෙන් අවසර ගන්න ඕනා....... :yes: :growl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    malithayage language eka = sankapalage language eka :dull:

    සුබ උදෑසනක් වේවා වහලුනි,ඔන්න ඉතින් මඩක් ගහලා,සන්කපාලයා මගේ නිවුන්නෙක් ලු,නයි කයිද උම්බලකඩ වඩේ කිව්වලු...
    තොපිට සුභ දවසක් වේවා අනාථයිනි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    m.c. එකේ ඉන්න අපි සෙට් එකත් පට්ට අසරණයි කියල උඹට මතක්වුනේ නැද්ද.......:rolleyes::rolleyes:
    කොහොම වුනත් කරන සියලු කුසල් වල පින් තාත්තට අනුමෝදන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..... :)

    :rofl: මතක් උනා මතක් උනා..... ඊළග පාර මම දානයක් දෙනවා හාමුදුරුවෝ එහෙම වඩම්මලා...... :yes: ඒ පාරට තොපි ඔක්කොටම කියනවා...... ඔන්න දැන්ම දවස දා ගනිල්ලා, ලබන අවුරුද්දේ, ජූලි 25..... :yes: මේ දවස් ටිකේ ලොකුවට දානයක් කරගන්න විදිහක් තිබ්බේ නෑ බං මට...... දන්නවනේ...... :baffled: :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් වේවා වහලුනි,ඔන්න ඉතින් මඩක් ගහලා,සන්කපාලයා මගේ නිවුන්නෙක් ලු,නයි කයිද උම්බලකඩ වඩේ කිව්වලු...
    තොපිට සුභ දවසක් වේවා අනාථයිනි
    umbe senaawa aye enne kawadda ban
     
    Status
    Not open for further replies.