EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඊයේට තාත්තා නැති වෙලා අවුරුදු 5ක් බං...... :( හැම අවුරුද්දෙම පානදුරේ වැඩිහිටි නිවාසෙකට දානයක් දෙනවා..... ඒක දෙන්න පානදුරේ ගියා...... ඒක ඉවර වෙලා, තාත්තගේ ලොකු අයියලගේ ගෙදර ගියා..... ඊට පස්සේ, හවස ගෙදර ඈවිත්, අපි දෙන්නා එකතු වෙලා, බත් පාර්සල් හදලා, අසරණ කිහිප දෙනෙක්ට ගිහින් බෙදලා දීලා ආවා...... ඊට පස්සේ, රෑ යන්න උනා අපේ බස් එකක වැඩ කරන ඩ්‍රයිවර් කෙනෙක්ගේ, මාමණ්ඩිගේ තුන් මාසේ දානෙට..... ඉතින් ඊයේ කිරිය පැත්තේ එන්න උනේ නෑ...... :no:

    අවුරුදු 5ක් ගත වෙලාද.......? :(:( නොසැහෙන්න මහන්සි වෙච්චි දවසක් වගේ....... ඒත් ඒ තාත්තා වෙනුවෙන් නිසා කමක් නෑ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නේ නේ මුනියා නහි මුනියා නහි......මුනියාගේ ගේනු මනුශ්ශයාට තමා මේ පූශ් උලමා ලියුම් යවනවා.... යේකාට ඕනෑ අනංගයා (අර දුන්නයි ඊතලයි උෂ්ෂන් පියාඹන වැද්දෙක් ඉන්නේ අන්න යේකා තමා..... ) වගේ ඉන්ටෑ වෙන්ටෑ අර ඇවනිව් යෙකේ........ යිරිෂියාව තම්බි පැහැදිලි යිරිෂියාව යිතින්..... අනේ යේ වුනාට මේ අපිලාට නම් යෙක ශතේක ගානක් නෑ ඔය ගැටිස්සියෝයි ගැට එල්ලෙන ඈයෝයි මෙහෙ නාවා කියලා.......

    :rofl::lol::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවුරුදු 5ක් ගත වෙලාද.......? :(:( නොසැහෙන්න මහන්සි වෙච්චි දවසක් වගේ....... ඒත් ඒ තාත්තා වෙනුවෙන් නිසා කමක් නෑ.......

    :( ඔව් බං 2008 දි..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නේ නේ....... මම කිව්වේ සත්ගුණවත් ව්‍යාපාරික, ලැප් කෑමට උපන් දක්ෂතා ඇති ටෙක්ස්මාර්ට් අධිපති රත්නේ ගැන බං........ :cool:

    :frown: කාපිය මාව...... :growl:
     
    Status
    Not open for further replies.