EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔහේ එල්ලී එල්ලී තියෙනවා කියනවා ඇත්තේ කුට්ටම වෙන්නැති , හොල්ලන්නවත් විදියක් නැතුව ඇති , තාම දවලනේ :P

    ටකේ හොලවන්න තාම අවසර නැතුව ඇති.......... :lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ටකේ හොලවන්න තාම අවසර නැතුව ඇති.......... :lol::lol::lol:

    මේකයි ඉතින් සීන් එක,අපිට රැයක් දවාලක් තියෙනවනෙ....රෑ දාවල් නොබලා ටකේ හොලවන්න ගියොත් ඉතින් වැල් ඇඳේ තමයි බාන්:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකෙක් තුවාල තෙල් හොයන් දුවනවා.....:rolleyes::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොන්දට අතල් ගන්නේ කෙසෙද අපිටත් කියලා දෙන්න:rolleyes:
    පැය 4ක් තුලදී එක දිගට හක්කේ දත් 4කට සුනායු පිරවුම් කරපං........
    එතකොට පට්ට ආතල් එකක් සහ අමා සැටක් දැනේ දැනේ..............:growl::growl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පැය 4ක් තුලදී එක දිගට හක්කේ දත් 4කට සුනායු පිරවුම් කරපං........
    එතකොට පට්ට ආතල් එකක් සහ අමා සැටක් දැනේ දැනේ..............:growl::growl:
    8.gif
    8.gif
    :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉන්නවා ඉන්නවා........ අර මලයා ආවද බං උගේ ඩෙස්ක්ටොප් එක ගෙනියන්න.........

    :no: ඌ ආවේ නෑ.... එනවා නම් කෝල් එකක් දීලා එන්න කියපන්.....

    අද කිරිබත්ගොඩදි බස් ස්ටෑන්ඩ් එක ලගදි, කොහෙද යන TVS Flame ලොන්ත කොකටුවෙක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ වම් පැත්තෙන්, ඉස්සරහා රෝදේ ...... :growl: උගේ @&^@&*^&$*(@ හොද වෙලාවට මම හෙමින් ගියේ.... හයියෙන් ගියා නම්, කෑලි ඈහිදින්න වෙන්නේ බයික් එකේ...... :angry: මගේ වම් අතේ උගේ හැන්ඩ්ල් එක වැදිලා තුවාල උනා..... :( මම අපේ බස් එකක් එහෙම තියෙනවද බල බල හෙමින් ගියේ.... බයික් එකේ ක්‍රෑෂ් බාර් එක ඈන්ඩ් හැඩ්ල් එක තුවාල උනා පොඩ්ඩක්..... :( එච්චර වෙලත්, මේන් රෝඩ් එකේ ගියපු මගෙන් ඌ අහනවා, කොහේ බලන්ද ආවේ කියලා...... :angry: උගේ *@$ර්‍ර්‍@*@)($@ :angry::angry:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ බං..........
    මම අඩුවෙන් නේ චාජ් කරන්නේ.........
    5 කට වඩා නෑ ඒව ගෙන්............
    එකක් නිකං කරල දුන්නේ, ආමි එකේ කොල්ලෙක්
    එක මම නොදන්නවයි.....
    ඔබ මුදලට වඩා, මිනිසත් බවෙන් පොහොසත් එකනේ .....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි කිඹුලා එහෙම කරනවානම් මෙලහකට ඌ දන්ත රෝහලක්ම දාගෙන.........

    :yes: යන යන එකාට නිකන් බෙහෙත් දීලා තමා කිඹුලා බංකොලොත් වෙන්නේ..... මේ දැනුත්, මගේ අත රිදෙනවයි කිව්වහම, බෙහෙත් වගයක් දුන්නා මට........ :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විශේෂ යමක්....... :baffled: හම්මා උඹට කියන්න විකියෝ මෙහෙට දුන්නනේ රම්පෙට පොරියි කුරුම්බැට්ටියි අරව මේවා ඔක්කොමයි හැලෙන දඩ සයිස් වැස්සක්........ :baffled:

    මේහ්හ්හ් පුංචි සුරංගනාවී කොහොමද........? :):)

    :( කතා කරලා වැඩක් නෑ බං වැස්ස ගැන..... අද දවසම වතුරටම ගියා මගේ...... :growl:
     
    Status
    Not open for further replies.