ඔහේ එල්ලී එල්ලී තියෙනවා කියනවා ඇත්තේ කුට්ටම වෙන්නැති , හොල්ලන්නවත් විදියක් නැතුව ඇති , තාම දවලනේ![]()
ටකේ හොලවන්න තාම අවසර නැතුව ඇති..........



ඔහේ එල්ලී එල්ලී තියෙනවා කියනවා ඇත්තේ කුට්ටම වෙන්නැති , හොල්ලන්නවත් විදියක් නැතුව ඇති , තාම දවලනේ![]()



සුවෙන් සනීපෙන් සන්ජියෝ, මාසේම බදු ගෙන්න ගිහින් එන්නම්
පැටික්කි සනිපෙන්නේ,,,,,,![]()






ටකේ හොලවන්න තාම අවසර නැතුව ඇති..........![]()


කොන්දට අතල් ගන්නේ කෙසෙද අපිටත් කියලා දෙන්නකොන්දට මාර ආතල් කියහං කෝ...........![]()

පැය 4ක් තුලදී එක දිගට හක්කේ දත් 4කට සුනායු පිරවුම් කරපං........කොන්දට අතල් ගන්නේ කෙසෙද අපිටත් කියලා දෙන්න![]()


පැය 4ක් තුලදී එක දිගට හක්කේ දත් 4කට සුනායු පිරවුම් කරපං........
එතකොට පට්ට ආතල් එකක් සහ අමා සැටක් දැනේ දැනේ..............![]()

එහෙනම් අද කොල්ල ගොඩ.......කොන්දට මාර ආතල් කියහං කෝ...........![]()

නෑ බං..........එහෙනම් අද කොල්ල ගොඩ.......![]()
ඉන්නවා ඉන්නවා........ අර මලයා ආවද බං උගේ ඩෙස්ක්ටොප් එක ගෙනියන්න.........
ඌ ආවේ නෑ.... එනවා නම් කෝල් එකක් දීලා එන්න කියපන්.....
උගේ @&^@&*^&$*(@ හොද වෙලාවට මම හෙමින් ගියේ.... හයියෙන් ගියා නම්, කෑලි ඈහිදින්න වෙන්නේ බයික් එකේ......
මගේ වම් අතේ උගේ හැන්ඩ්ල් එක වැදිලා තුවාල උනා.....
මම අපේ බස් එකක් එහෙම තියෙනවද බල බල හෙමින් ගියේ.... බයික් එකේ ක්‍රෑෂ් බාර් එක ඈන්ඩ් හැඩ්ල් එක තුවාල උනා පොඩ්ඩක්.....
එච්චර වෙලත්, මේන් රෝඩ් එකේ ගියපු මගෙන් ඌ අහනවා, කොහේ බලන්ද ආවේ කියලා......
උගේ *@$ර්‍ර්@*@)($@ 

එක මම නොදන්නවයි.....නෑ බං..........
මම අඩුවෙන් නේ චාජ් කරන්නේ.........
5 කට වඩා නෑ ඒව ගෙන්............
එකක් නිකං කරල දුන්නේ, ආමි එකේ කොල්ලෙක්
හැබැයි කිඹුලා එහෙම කරනවානම් මෙලහකට ඌ දන්ත රෝහලක්ම දාගෙන.........
යන යන එකාට නිකන් බෙහෙත් දීලා තමා කිඹුලා බංකොලොත් වෙන්නේ..... මේ දැනුත්, මගේ අත රිදෙනවයි කිව්වහම, බෙහෙත් වගයක් දුන්නා මට........ 

විශේෂ යමක්.......හම්මා උඹට කියන්න විකියෝ මෙහෙට දුන්නනේ රම්පෙට පොරියි කුරුම්බැට්ටියි අරව මේවා ඔක්කොමයි හැලෙන දඩ සයිස් වැස්සක්........
මේහ්හ්හ් පුංචි සුරංගනාවී කොහොමද........?![]()
කතා කරලා වැඩක් නෑ බං වැස්ස ගැන..... අද දවසම වතුරටම ගියා මගේ...... 