|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    :growl::growl::angry::angry::frown::frown:
    හෙන ගහනවා යකෝ
    මේ විදිහට පෝස්ට් දැම්මාම ලෝකයා මොනවා නොහිතයිද..
    ඒක නෙමෙයි
    ඔබ තුමියගේ පැමැණීමත් බලාපොරොත්තු වෙනවා

    ආ... උඹ අපිට තමයි නමටවත් එන්න කියන්නේ නැත්තේ.....!
    අපිත් ආයේ ඇවිල්ල කියනකල් පාඩුවේ ඉන්නම්....!:frown::growl::baffled:
    අපි මොකටද invite කරපු නැති මගුල් ගෙවල් වලට බලෙන් රිංගන්නේ....?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ආ... උඹ අපිට තමයි නමටවත් එන්න කියන්නේ නැත්තේ.....!
    අපිත් ආයේ ඇවිල්ල කියනකල් පාඩුවේ ඉන්නම්....!:frown::growl::baffled:
    අපි මොකටද invite කරපු නැති මගුල් ගෙවල් වලට බලෙන් රිංගන්නේ....?
    ඇයි මත් ඉලව්වේ කෝල් කර කර කිව්වේ...
    අනේ එන්න සුදෝ...
    :love::love:

     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    උඹලා බලනවාද දන්නේ නෑ රූපවාහිනියේ 7.30 ට යනවා ටෙලි නාට්‍යයක් *ඒ ලෙවල් ඉවරයි* කියලා
    මාව ලස්සනයි මචංලා....නළු නිලියෝ හැමෝම මාර රිලැක්ස් එකේ රගපානවා...සුපිරි රගපෑම්...
    අපේ තාරුණයට ගැලපෙන සුපිරි කතාවක්...
    ලොකු තේරුමකුත් තියනවා කතාවේ...
    කතාවේ හැටියට උන්ටික සිංදුවක් හදනවා...
    මෙන්න ඒ සිංදුව..
    නිල වශයෙන් තාම හොද කොපියක් ඇවිත් නෑ
    එතකං මේකෙන් සැනසෙමු....
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.