සුවෙන් සිටිමි....අයියණ්ඩිය සැප සනීප කෙසේද.........?![]()




සුබ උදෑසනක්...සුබ උදෑසනක්.........
ආතතිය සමග.........![]()
සුබ උදෑසනක්.........
ආතතිය සමග.........![]()
සුවෙන් සිටිමි....
ගෝල්ෆේස් ගොස් සතුටින් ගතකල රූප දුටිමි.....![]()

සුබ උදෑසනක්...
මොකද අවුල....
කිසි බරක් දැනෙන්නේ බං ජීවිතේ.............සුබ උදෑසනක්......... ආතතිය ගෙදරද ක්ලිනික් එකේද......?



කිසි බරක් දැනෙන්නේ බං ජීවිතේ.............
මොකක හරි කොටි වලිගයක් ඉක්මනින් ම අල්ල ගන්න වෙනවා......
වගකීම් එතරම් නැති වීමයි ආතතිය.........![]()

නෑනේ බං...හැබැයි තව ටික දවසකින් ලොක්කා ඉස්කෝලේ යනකොටනම් ඔය ආතති නැතිවෙයි......![]()





ඔය දැම්මේ පෙරේදා ගිය එව්වා නොවේ කලින් වතාවේ....... හෆ්ෆා පිට්ටනියට ගෙනහින් බැස්සට පස්සේ කෙල්ලට අපිව මතක නෑ කොටින්ම එයාට එයාවත් මතක නෑ වගේ ඔහේ දුවනවා පුදුම සතුටකින්........![]()
![]()
![]()


හප්පා මටනම් ඕකේ අනිත් පැත්ත.කිසි බරක් දැනෙන්නේ බං ජීවිතේ.............
මොකක හරි කොටි වලිගයක් ඉක්මනින් ම අල්ල ගන්න වෙනවා......
වගකීම් එතරම් නැති වීමයි ආතතිය.........![]()
