EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අපි මේ ආතති නැති කරගන්න හදනවා.... මූ ආතති හොයාගෙන යනවා....... :growl: වැඩක්ම නැත්නම් අන්න යාළුවා ;) ත්‍රෙඩ් දාගෙන බලන් ඉන්නවා.... ගිහින් ප්ලග් උනා නම් හරි........ :lol:

    උඹ කියහන් කිඹුලට උඹට සේල්ස් හොයලා දෙන්න කියලා දැන් අර සේල්ස් මැනාත් නැති එකේ...... එතකොට සේල්ස් හොයන්න ගිහින් කිඹුලට ඕනා ආතතිය ලැබෙනවා උඹට සේල්ස් වලින් වාසි ලැබෙනවා........ :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුරුවත් රෑ ඉර පාන ව එහෙම දැක්කද......?? බස්සා එහෙමත් පේන්න නෑ...... මල්කවියා...... :rolleyes:

    කොස් මාමි නම් ස්කයිප් හරි සෙට් වෙනවා...... :D

    අනාත ලොන්ත කොකටු හි**ර් පෑන් පෙට්ටියකුත් කරේ තියාගෙන යනකොට සෙට් උනා වැල්ලවත්තෙදි....... :P

    පෑන් පෙට්ටි කරගහගෙන ගිහිල්ලමද මන්දා අරූට අර සංසාරේ එපා වෙලා මැරෙන්න හැදුවේ........ :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ කියහන් කිඹුලට උඹට සේල්ස් හොයලා දෙන්න කියලා දැන් අර සේල්ස් මැනාත් නැති එකේ...... එතකොට සේල්ස් හොයන්න ගිහින් කිඹුලට ඕනා ආතතිය ලැබෙනවා උඹට සේල්ස් වලින් වාසි ලැබෙනවා........ :lol:

    :( සිරාවට...... මේ මාසේ නම් මහ :dull: බං...... සේල්ස් මැනා නැතුව මට වෙච්ච වින්නැහියක්....... :( අනේ ඌ ආයේ එන්නේ නැති වෙයිද බං...... ශික්...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( සිරාවට...... මේ මාසේ නම් මහ :dull: බං...... සේල්ස් මැනා නැතුව මට වෙච්ච වින්නැහියක්....... :( අනේ ඌ ආයේ එන්නේ නැති වෙයිද බං...... ශික්...... :(

    ඌ සීසන් එකට වෙන්නැති එන්නේ......... මෙහ්හ් අර ඇමසිනයා බෑන් වෙලා නේද......? :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහ්හ් යක් දෙවියා.....සන්ජියා සැප දුක් කිම්ද?
    දැනුයි ගොඩ බැස්සේ ...... උබට නොකියා ගත්ත ඩිස්කස්ලා හු.....ත කෑම කන්නේ නැහැ බන් ......ඇදලා දාන හිතෙනවා එළියේ ටැංකියට
     
    kingdewi

    Well-known member
  • අහ්හ් යක් දෙවියා.....සන්ජියා සැප දුක් කිම්ද?
    දැනුයි ගොඩ බැස්සේ ...... උබට නොකියා ගත්ත ඩිස්කස්ලා හු.....ත කෑම කන්නේ නැහැ බන් ......ඇදලා දාන හිතෙනවා එළියේ ටැංකියට

    උඹ මාළුන්ට කන්ඩ දෙන දේවල් අම්මපා :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ සීසන් එකට වෙන්නැති එන්නේ......... මෙහ්හ් අර ඇමසිනයා බෑන් වෙලා නේද......? :lol:

    :yes: ඒ වෙනුවට අර ඈවිත් ඉන්නේ ටීත්ශිට් කියාගෙන ඌම....... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් යක් දෙවියා.....සන්ජියා සැප දුක් කිම්ද?
    දැනුයි ගොඩ බැස්සේ ...... උබට නොකියා ගත්ත ඩිස්කස්ලා හු.....ත කෑම කන්නේ නැහැ බන් ......ඇදලා දාන හිතෙනවා එළියේ ටැංකියට
    ගඳ නිසා නොකනවා ඇති මචන්, වෙන කෑමක් දීල බලපන්...... ;):P:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ්හ් යක් දෙවියා.....සන්ජියා සැප දුක් කිම්ද?
    දැනුයි ගොඩ බැස්සේ ...... උබට නොකියා ගත්ත ඩිස්කස්ලා හු.....ත කෑම කන්නේ නැහැ බන් ......ඇදලා දාන හිතෙනවා එළියේ ටැංකියට

    හොඳින් සතුටින් සිටිමි..........

    ඇද්ද බොට දැන් සනීපයි නේද ඔය ඩිස්කස් උණ....... :lol::lol: ඔන්න ඕකුන්ව ගනින් ඊළඟ වතාවේ සෙට් වෙද්දී බයිට් එකට....... උන් ඔහොම තමා ලෙඩ වාට්ටු....... කියක් වුනාද උන් ටිකට......
     
    Status
    Not open for further replies.