maalaka silvata aththatama gAhuwea kavudha?

yaka007

Member
Apr 6, 2010
1,589
316
0
yatiyantota
මේක ගුටිකාපු එක දිහා බලාගෙන හිටපල්ල .. හෙට අනිද්ද වෙන කොට මොනව ගනන් වැඩි කරයිද දන්නෙනෑ තොපිලට මේක පෙන්නල..:yes::yes::yes::P:P
 
teethshit

Banned
Jul 26, 2013
124
7
0
2013_07_30_071524.png
 
teethshit

Banned
Jul 26, 2013
124
7
0
මේක ගුටිකාපු එක දිහා බලාගෙන හිටපල්ල .. හෙට අනිද්ද වෙන කොට මොනව ගනන් වැඩි කරයිද දන්නෙනෑ තොපිලට මේක පෙන්නල..:yes::yes::yes::P:P

මේකේ ආන්ඩුවට එරෙහිව කෑගහන්නේ මම විතරයි දැන්.මටත් එපා වෙලා ඉන්නේ මුන්ට බැනලා.සපෝට් එකට එකෙක්වත් නෑ.මේකේ ඔක්කොම දැන් මට අරින්න එන්නේ.මේ එලකිරි එකේ ඉන්න කාලකන්නි හැත්තට මේ රට කන මහින්දයා තරම් සම්පතක් නෑ.
මුන් මට රින රෙප් දෙන හැටි දාන්නත් ලැජ්ජයි.කාලකන්නි වේස බල්ලො මේකේ දැන් මට මාර ගේමක් දෙන්නේ.ඊයේ එකෙක් කවි මඩුවක් හදාගෙන මට අරින්න පටන් ගත්තා.මටනම් දැන් මේ එලකිරි සයිට් එකත් එපා වෙලා බන්.මම හිතන්නේ නෑ මම තරම් අවංකවම රට ආදරේ කරන කොල්ලෙක් මේකේ ඉන්නවා කියලා.

:nerd:
 
8.gif
8.gif
8.gif