EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ටනේ, මේ අපතයා ඉන්නේ නුවරඑළියේ ද......:rolleyes::P

    පුක පෙනේරයක් කරගන්න ඕනේ නම් මූට බැනපන් :baffled::oo: නුවර එලි කිට්ටුව :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්ම් හ්ම්ම්ම් මුගේ අවතාර් එකෙන් පෙන්නන්නේ එක වෙන්නැති......
    ජැක ගසා අසුවී එලියට අද දැමු දුවන දිවිල්ල :P

    මලිත්තා ජබුක් :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ දෙසැම්බරයේ.......අර ට්‍රිප හරි හොදේ...... බ්ලක්පුල් දැන් රිනොවේෂන් ඉවරයි...... ඊලග මාසේ මට බහ එකයි......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හ්ම්ම් හ්ම්ම්ම් මුගේ අවතාර් එකෙන් පෙන්නන්නේ එක වෙන්නැති......
    ජැක ගසා අසුවී එලියට අද දැමු දුවන දිවිල්ල :P
    නැහ්...ඒ අනාථ කුකුළන්ගෙන් බේරීමටයි මා විසින් දුවනු ලබන්නේ
    තෑන්ක්ස් මචෝ කෝල් කරාට :D
    11.gif
    හඳුනා ගැනීම සතුටක් :D ඔහේ ආවොත් කෝල් එකක් දීලා එන්නම් :D
    එළ එළ අනිවා...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තෑන්ක්ස් මචෝ කෝල් කරාට :D
    11.gif
    හඳුනා ගැනීම සතුටක් :D ඔහේ ආවොත් කෝල් එකක් දීලා එන්නම් :D
    එල එල තවත් ...... බොක්ක හොද කොකටුවෙක් සෙට් උනා එහෙනම් .....

    උබ නුවර එළියේ කොහෙද යන්නේ :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දෙසැම්බරයේ.......අර ට්‍රිප හරි හොදේ...... බ්ලක්පුල් දැන් රිනොවේෂන් ඉවරයි...... ඊලග මාසේ මට බහ එකයි......

    දෙසැම්බර් බෑ කොල්ලෝ මට නම් :no: නොවෙම්බර් වත් දාපන්කෝ :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පුක පෙනේරයක් කරගන්න ඕනේ නම් මූට බැනපන් :baffled::oo: නුවර එලි කිට්ටුව :P
    ඒ කියන්නේ ....කුඩා ඔය....හරියේද?

    නැත්නම් අර පැත්තෙන් කොත්මලේ හරියේද ? අපේ කොකටුස් ගේ වාසසතානේ :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල තවත් ...... බොක්ක හොද කොකටුවෙක් සෙට් උනා එහෙනම් .....

    උබ නුවර එළියේ කොහෙද යන්නේ :rolleyes:

    අනිවා බොක්ක හොඳ පොරක් තමා අපේ මලිත්තා...මම නම් හිතුවේ මූ සන්කපාලය කියල :rofl: බැලින්නම් මූ වෙන කොකටුවෙක් ... බලහන්කො එළකිරියේ තියෙන වැදගත් කම ? :D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එල එල තවත් ...... බොක්ක හොද කොකටුවෙක් සෙට් උනා එහෙනම් .....

    උබ නුවර එළියේ කොහෙද යන්නේ :rolleyes:

    වැටුනු කොකටු කටු වලින් කවකටු හදලා විකුණන තැනක් බලන්න
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කියන්නේ ....කුඩා ඔය....හරියේද?

    නැත්නම් අර පැත්තෙන් කොත්මලේ හරියේද ? අපේ කොකටුස් ගේ වාසසතානේ :rolleyes:

    නෑ නෑ එහෙ නෙමේ...ප්‍රසිද්දියේ කියන එක හරි නෑනේ :D මේක තලාවක් :love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනිවා බොක්ක හොඳ පොරක් තමා අපේ මලිත්තා...මම නම් හිතුවේ මූ සන්කපාලය කියල :rofl: බැලින්නම් මූ වෙන කොකටුවෙක් ... බලහන්කො එළකිරියේ තියෙන වැදගත් කම ? :D
    කෙලින්ම කිව්වොත් ඕකට කියන්නේ ගුවට ගු සෙට් වීම කියලා :rofl::rofl:

    සිරාවටම බන් , නැත්නම් අපිට තියෙන මානශික ප්‍රසන හැටියට , අංගොඩ ගෙදෙට්ට ගෙන්න වෙනවා :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තෑන්ක්ස් මචෝ කෝල් කරාට :D
    11.gif
    හඳුනා ගැනීම සතුටක් :D ඔහේ ආවොත් කෝල් එකක් දීලා එන්නම් :D
    උඹට කෝල් කරාද, නොම්බරේ කොහෙන්ද....:confused:
    මූ CID එකෙන්ද මන්ද.... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ් දෙසැම්බර් මුගේ ආතති සමය :dull:

    දැක්කනේ අර වල් රෙපා මට සැනසිල්ලේ ඉන්න දුන්නේ නෑනේ තෝලන්ගමුවේ ඇවිල්ලා :angry:
     
    kingdewi

    Well-known member
  • නෑ නෑ එහෙ නෙමේ...ප්‍රසිද්දියේ කියන එක හරි නෑනේ :D මේක තලාවක් :love:

    හා හරි හරි මිහින්තලාවේ වෙන්න ඕන :P
    අරන්තලාවේ ද දන්නෙත් නෑ :P
    අපි අර තේ වලට ප්‍රසිද්ද බොග දාන තලාව ගැන දන්නේ නෑ :rofl::P
     
    Status
    Not open for further replies.