බඩත් උස්සගෙන එන්නත් එපාය ...සෙල්ලමක්ද ?![]()

ඔව් ඇයිනුවරඑළි කිට්ටුව ?
අනිවා බොක්ක හොඳ පොරක් තමා අපේ මලිත්තා...මම නම් හිතුවේ මූ සන්කපාලය කියලබැලින්නම් මූ වෙන කොකටුවෙක් ... බලහන්කො එළකිරියේ තියෙන වැදගත් කම ?
![]()




උගේ නැන්දම්මා මේ පාර කිව්වලු පුතා කෙට්ටු වෙලා කියලා ... රෙද්ද තමා![]()

ඩ්රාකියුලා
ළමයි ටික සෙල්ලම් කරයි....![]()




නැන්දම්මා පුතාගේ කොයි අංශෙ කෙට්ටුවෙලා කියල ද දන්නේ නෑ කිවුවේ![]()


ගහට ගහක් මුණ ගැහෙන්නෙ මොරටුවෙදිනෙ....
මටත් මීටර් වුනා මූ ඇවිත් දවසෙන් දෙකෙන් අපි වගේම අපතයෙක් කියල.
එකවගේ උන් කොහොමත් සෙට්වෙනවා......![]()










ගිය පාර ආවේ වෙලාවට පෝරුවකටවත් නැගපු එකෙක් එක්ක නෙමේනේ බන්ඔය ලොන්ත ගෙම්බා එක්ක එනවට වඩා හොඳයි නිකන් ඉන්න එක ..මම නම් මෙදා පොටේ තනියම එනවා
![]()
බඩම පලයන් අද රෑට විසි තුන් පාරක්...ඔවු දැන් උඹට තනියට තව අපතයෙක් ඉන්නවා![]()




ඌ මගෙන් එක එක ඒවා අහනවා ඩෝප් මරගාතේ වමාරයි කියල ...එව්වා කොහෙද මාත් එක්ක![]()

පොළොන්නරුවේ රෑ ඉන්නකොට IGI ගහන්න ඕක දඟලන දැඟලිල්ල නැන්දම්මට ඇහිලා ඔහොම කියන්න ඇති කොන්දවත් කඩාගනී කියල බයට......උගේ නැන්දම්මා මේ පාර කිව්වලු පුතා කෙට්ටු වෙලා කියලා ... රෙද්ද තමා![]()


ගහට ගහක් මුණ ගැහෙන්නෙ මොරටුවෙදිනෙ....
හුටා.....ඒ කියන්නේ මේ මොරටුවෙද?
බඩම පලයන් අද රෑට විසි තුන් පාරක්...![]()

රිදිලාලේ දන්දීමක් සෙට් කරපන්![]()


ඌ දන්නේ නැතිව ඇති උඹ කොළඹ කාක්කෙක් කියලා.....
ඌ මගෙන් එක එක ඒවා අහනවා ඩෝප් මරගාතේ වමාරයි කියල ...එව්වා කොහෙද මාත් එක්ක![]()



පොළොන්නරුවේ රෑ ඉන්නකොට IGI ගහන්න ඕක දඟලන දැඟලිල්ල නැන්දම්මට ඇහිලා ඔහොම කියන්න ඇති කොන්දවත් කඩාගනී කියල බයට......
නැන්දම්මා හිතන්න ඇති කෙට්ටුවෙලා කියුවම දැඟලිල්ල අඩුකරයි කියල. මොන පිස්සුද........![]()

පොළොන්නරුවේ ඉන්නකන් ඕකට කන්න දුන්නේ අලුකෙසෙල් කියන්නේ.....දෝනියන්දගේ කොන්ද කඩයි කියල බයට වෙන්න ඇති![]()


පොළොන්නරුවේ රෑ ඉන්නකොට IGI ගහන්න ඕක දඟලන දැඟලිල්ල නැන්දම්මට ඇහිලා ඔහොම කියන්න ඇති කොන්දවත් කඩාගනී කියල බයට......
නැන්දම්මා හිතන්න ඇති කෙට්ටුවෙලා කියුවම දැඟලිල්ල අඩුකරයි කියල. මොන පිස්සුද........![]()
---- බලධාරියා විසින් කපා හරින ලදී ---- 
ඌ දන්නේ නැතිව ඇති උඹ කොළඹ කාක්කෙක් කියලා.....![]()

දෝනියන්දගේ කොන්ද කඩයි කියල බයට වෙන්න ඇති![]()


1.ඇයි උඹට හිමොග්ලොබින් ඌණතාවයද?
2.ඇයි නුවර එළියෙ එවුන්ට විතරද ලේ දෙන්න පුලුවන්?![]()


රිදිලා
පොළොන්නරුවේ ඉන්නකන් ඕකට කන්න දුන්නේ අලුකෙසෙල් කියන්නේ.....![]()

අපරාදේ වැල්පෙනල ගාලක් පෙන්නන්න තිබ්බේ දෙකෙන් එකක් ඉවර වෙන්න 