EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩත් උස්සගෙන එන්නත් එපාය ...සෙල්ලමක්ද ?:P

    උගේ නැන්දම්මා මේ පාර කිව්වලු පුතා කෙට්ටු වෙලා කියලා ... රෙද්ද තමා :angry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නුවරඑළි කිට්ටුව ?
    ඔව් ඇයි
    අනිවා බොක්ක හොඳ පොරක් තමා අපේ මලිත්තා...මම නම් හිතුවේ මූ සන්කපාලය කියල :rofl: බැලින්නම් මූ වෙන කොකටුවෙක් ... බලහන්කො එළකිරියේ තියෙන වැදගත් කම ? :D
    :yes::yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩ්‍රාකියුලා :rolleyes:
    ළමයි ටික සෙල්ලම් කරයි.... :love:

    :rofl::rofl:

    ඌ මගෙන් එක එක ඒවා අහනවා ඩෝප් මරගාතේ වමාරයි කියල ...එව්වා කොහෙද මාත් එක්ක :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැන්දම්මා පුතාගේ කොයි අංශෙ කෙට්ටුවෙලා කියල ද දන්නේ නෑ කිවුවේ :rolleyes:

    දැක්කෙත් නෑ දන්නෙත් නෑ :dull::rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes::yes::cool::cool:
    මටත් මීටර් වුනා මූ ඇවිත් දවසෙන් දෙකෙන් අපි වගේම අපතයෙක් කියල.;)
    එකවගේ උන් කොහොමත් සෙට්වෙනවා...... :P
    ගහට ගහක් මුණ ගැහෙන්නෙ මොරටුවෙදිනෙ....:yes::yes:
    හුටා.....ඒ කියන්නේ මේ මොරටුවෙද?:oo::baffled::baffled::nerd::confused::confused::confused::confused:
    ගිය පාර ආවේ වෙලාවට පෝරුවකටවත් නැගපු එකෙක් එක්ක නෙමේනේ බන් :angry: ඔය ලොන්ත ගෙම්බා එක්ක එනවට වඩා හොඳයි නිකන් ඉන්න එක ..මම නම් මෙදා පොටේ තනියම එනවා :dull:

    ඔවු දැන් උඹට තනියට තව අපතයෙක් ඉන්නවා :P:P
    බඩම පලයන් අද රෑට විසි තුන් පාරක්...:angry::angry::angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උගේ නැන්දම්මා මේ පාර කිව්වලු පුතා කෙට්ටු වෙලා කියලා ... රෙද්ද තමා :angry:
    පොළොන්නරුවේ රෑ ඉන්නකොට IGI ගහන්න ඕක දඟලන දැඟලිල්ල නැන්දම්මට ඇහිලා ඔහොම කියන්න ඇති කොන්දවත් කඩාගනී කියල බයට......:P
    නැන්දම්මා හිතන්න ඇති කෙට්ටුවෙලා කියුවම දැඟලිල්ල අඩුකරයි කියල. මොන පිස්සුද........:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl:

    ඌ මගෙන් එක එක ඒවා අහනවා ඩෝප් මරගාතේ වමාරයි කියල ...එව්වා කොහෙද මාත් එක්ක :rofl::rofl:
    ඌ දන්නේ නැතිව ඇති උඹ කොළඹ කාක්කෙක් කියලා.....:P:lol::lol:
     

    kingdewi

    Well-known member
  • පොළොන්නරුවේ රෑ ඉන්නකොට IGI ගහන්න ඕක දඟලන දැඟලිල්ල නැන්දම්මට ඇහිලා ඔහොම කියන්න ඇති කොන්දවත් කඩාගනී කියල බයට......:P
    නැන්දම්මා හිතන්න ඇති කෙට්ටුවෙලා කියුවම දැඟලිල්ල අඩුකරයි කියල. මොන පිස්සුද........:baffled:

    දෝනියන්දගේ කොන්ද කඩයි කියල බයට වෙන්න ඇති :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෝනියන්දගේ කොන්ද කඩයි කියල බයට වෙන්න ඇති :P
    පොළොන්නරුවේ ඉන්නකන් ඕකට කන්න දුන්නේ අලුකෙසෙල් කියන්නේ.....:baffled:;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොළොන්නරුවේ රෑ ඉන්නකොට IGI ගහන්න ඕක දඟලන දැඟලිල්ල නැන්දම්මට ඇහිලා ඔහොම කියන්න ඇති කොන්දවත් කඩාගනී කියල බයට......:P
    නැන්දම්මා හිතන්න ඇති කෙට්ටුවෙලා කියුවම දැඟලිල්ල අඩුකරයි කියල. මොන පිස්සුද........:baffled:

    :lol: ---- බලධාරියා විසින් කපා හරින ලදී ---- :rofl:

    ඌ දන්නේ නැතිව ඇති උඹ කොළඹ කාක්කෙක් කියලා.....:P:lol::lol:

    ඒකනේ.. පින්නවල අලි අහුවෙයි ඕවට :rofl:

    දෝනියන්දගේ කොන්ද කඩයි කියල බයට වෙන්න ඇති :P

    :baffled::baffled:
     

    kingdewi

    Well-known member
  • 1.ඇයි උඹට හිමොග්ලොබින් ඌණතාවයද?:oo:
    2.ඇයි නුවර එළියෙ එවුන්ට විතරද ලේ දෙන්න පුලුවන්?:angry:

    පලවෙනි එකට උත්තරේ මට නෙවෙයි ඌනතාවේ තියෙන උන්ට දෙන්න :angry:
    නුවරඑළියේ එකක් සෙට් කරන්න කිවුවේ නුවර සෙන්ටර් එකේ ලේ වැඩි හරියක් අදින්නේ ගම්පොලින් ඉහල පැත්තේ උන්ට ..එළවලු හැදුවට ඔහේ උන් පලා කොළයක්වත් කන්නේ නැද්ද දන්නේ නෑ :rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :angry::angry:රිදිලා

    බඩ යන්න රිදිලා...ඕක මතක් කොරපන් අද රෑට උඹට මාළු කෑල්ලෙ ඉඳන් සුදුලූණු පරිප්පු ඇට,අල කෑලි,තුනපහේ,ගොරකා,කුරුඳු පොතු,කරපිංචා නැට්ටෙ ඉඳන් මිරිස් පොත්ත වෙනකන් නන්ස්ටොප් යනකොට සොරබොර වැවේ සොරොව්ව ඇරියා වගේ බර බර ගාලා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොළොන්නරුවේ ඉන්නකන් ඕකට කන්න දුන්නේ අලුකෙසෙල් කියන්නේ.....:baffled:;)

    :baffled::baffled: අපරාදේ වැල්පෙනල ගාලක් පෙන්නන්න තිබ්බේ දෙකෙන් එකක් ඉවර වෙන්න :baffled:
     
    Status
    Not open for further replies.