EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නයිටක් ...???හෙහ් එකක් නෙවෙයි මමයි මිනියයි කිඹුලයි ඌරයි සෙට් එක අඩුම තරමෙ දවස් 7ක් වත් පදිංචියට කොට්ට මෙට්ට පැදුරු ටිකත් උණ්ඩි කොරන් එන්නෙ......යකඩෝ දවස් 7ක් නිකන් කන්න බොන්න හම්බෙනව කියන එකත් ලේසි පාසු දෙයක්ද?
    :P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෑ කෑම කන ලෙස අවසන් දැනුම් දීම දුන් බැවින් යායුතුව ඇත.. නැතහොත් මට වනගත වීමට සිදුවනු ඇත :dull:

    එහෙනම් ෂිංහලු ඔක්කොමටම සුබ රාත්‍රියක් වේවා ..
    එහෙනම් ඉක්මනට පල. වැඩේ වන උනොත් රාත්‍රී කෑම සහ අනිත් කෑම දෙකම නැතිවෙනවා....:rolleyes:
    සුබ රාත්‍රියක්.... :)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රෑ කෑම කන ලෙස අවසන් දැනුම් දීම දුන් බැවින් යායුතුව ඇත.. නැතහොත් මට වනගත වීමට සිදුවනු ඇත :dull:

    එහෙනම් ෂිංහලු ඔක්කොමටම සුබ රාත්‍රියක් වේවා ..

    ගුඩ් නයී යෙක තමා වෙන්ඩ ඕන යේනම්... රේ කේම යේක කන්ඩ අප්පා...සොල්ලි වේල ඉල්ලෙයි...ඉන්ද නාලයිල වාල්කෙයි සරියාන කස්ටම්.නාන් සරියාන අන්බු....නීන්ග සාප්පාඩු සාප්පිඩුන්ග
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් අපිත් යනෝ ..
    මලිත්ත කිවුව වගේ ටොයිලට් එකේ පැදුරක් දාගන්නත් එපෑය !
    සුබ රාත්‍රියක්.... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුඩ් නයී යෙක තමා වෙන්ඩ ඕන යේනම්... රේ කේම යේක කන්ඩ අප්පා...සොල්ලි වේල ඉල්ලෙයි...ඉන්ද නාලයිල වාල්කෙයි සරියාන කස්ටම්.නාන් සරියාන අන්බු....නීන්ග සාප්පාඩු සාප්පිඩුන්ග
    :confused::baffled:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එහෙනම් අපිත් යනෝ ..
    මලිත්ත කිවුව වගේ ටොයිලට් එකේ පැදුරක් දාගන්නත් එපෑය !
    :p
    මමද කැපෙමි....සුබ රැයක් කුකුළනි...ජයෙන් ජය ,රජයේ විජය ජනජය
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිම්පල්නේ, යුරට කියපන්. ගල් ඉනි පාරවල් දෙකයි, එක්කෝ ඇනේ නැත්නම් ලැප..... :baffled:;):P

    :rofl::P ආ අදත් කිරියේ පොරක් ලැප් දෙකක්ම උස්සන් ආවා..... දෙන ඕනා අළුත් එකක් ගන්නම වැඩේ...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::P ආ අදත් කිරියේ පොරක් ලැප් දෙකක්ම උස්සන් ආවා..... දෙන ඕනා අළුත් එකක් ගන්නම වැඩේ...... :P
    උඹට අද කාලෙකට පස්සේ ලොකු කෑමක් තියෙනවා. තනියම කාපන්.....:P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් යනෝ, සුබ රාත්‍රියක් හැමෝටම....:cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔක්කොම් කොක්කබවුන්ට , අතපය දිගඇරලා නිදාගතහැකි සුභම සුභ රාත්‍රියක් වේවා,,,,,.....
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකද වුනේ, පහුගිය ටිකේ කට්ටිය හෙවුඅත්එක්ක....:rolleyes:
    last weekend eke nam trip ekak giya..office eken..habarana...:D me dawas wala gedara net connection eka awul...so dongle eken enne..eekai wadiya aawe naththe...:(
    kattiya tripak yanna set welada..:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.