හදාගන්න විදියක් කෙසේ වෙතත් ඕක කඩාගන්න විදියක් නම් තියෙනවා![]()

කිව්වා කියලා හිතා ගනු.......හදාගන්න විදියක් කෙසේ වෙතත් ඕක කඩාගන්න විදියක් නම් තියෙනවා![]()

කිව්වා කියලා හිතා ගනු.......අමතන්න බස් මහතා![]()


පෙලෝනා පුඩ් තාම මතකයි බන්![]()
උගේ ඩෙවල්ඩ් නූඩ්ල්ස් එකක් තියෙනවා ඒක නම් සුපිරි......
දැන් දැන් පොරගේ බත් නම් සවුත්තුයි......
වෙලාවක අමතන්න වෙනවා අයිතිකාරයට....... 
නොමිලේ ටොෂිබා ලැප් පිළිබද වර්ණනාවක් ද HP ලැප් සම්බන්ධ අදෝනාවක්ද ලබාගත හැක![]()
ඔවු ඔවු ..මම ඉස්සෙල්ල පොස්ට් එකක දැම්ම ..ඕක අර අහවල් ගම ( බයගුල්ලන්ගේ ගම )පැත්තේ නේද බන් තිබ්බේ ..![]()


ඌත් බස් කාරයෙක් බන්
![]()

අප්පට සිරි ... ඒකනේ ඌ පුඩ් සෙන්ටර් එකක් දාල තියෙන්නේ ..අර තව බස් කාරයෙක් පු* සෙන්ටර් එකක් දාල තියෙන්නේ![]()
මට නිදි මතයි.... ඈමතුවා කියලා හිතා ගනුව..... 
ලබන ඉරිදා එන්නේ කිරියේ අය ටික දෙනෙක් එක්ක .. තොගේ තෙබලනු අංකේ ගන්නේ මිලිටරි පොලෝසියෙන්ද ?කිඹුලා ළඟ තියෙනවද නොම්මරේ ?
අපිව අමතක කරලා වන් ඩේ ට්‍රිප් එකක් වගේ.......?? 
last weekend eke nam trip ekak giya..office eken..habarana...me dawas wala gedara net connection eka awul...so dongle eken enne..eekai wadiya aawe naththe...
kattiya tripak yanna set welada..![]()
හබරණ නෑයෝ (අලි) බලන්න ගියාද.....?? 
මේ දෙසැම්බරයේ.......අර ට්‍රිප හරි හොදේ...... බ්ලක්පුල් දැන් රිනොවේෂන් ඉවරයි...... ඊලග මාසේ මට බහ එකයි......

පොළොන්නරුවේ රෑ ඉන්නකොට IGI ගහන්න ඕක දඟලන දැඟලිල්ල නැන්දම්මට ඇහිලා ඔහොම කියන්න ඇති කොන්දවත් කඩාගනී කියල බයට......
නැන්දම්මා හිතන්න ඇති කෙට්ටුවෙලා කියුවම දැඟලිල්ල අඩුකරයි කියල. මොන පිස්සුද........![]()
අදාලත්වයෙන් තොරය...... 
ලොල් උට මාර ඇම්මක් තියෙන්නේ ..
උඹේ ලක් එක![]()
අපිට නැහැනේ එහෙම එකෙක්..... මගේ හිටපු මාකටින් මැනාවත්, උඹලා ආවහම එලවගත්තනේ...... බෑන් කරානේ...... 
ගියපාර අර ගස්ලබ්බා නේද පරක්කු කලේ මුන්ව ?
ගිය පාර ආවේ වෙලාවට පෝරුවකටවත් නැගපු එකෙක් එක්ක නෙමේනේ බන්ඔය ලොන්ත ගෙම්බා එක්ක එනවට වඩා හොඳයි නිකන් ඉන්න එක ..මම නම් මෙදා පොටේ තනියම එනවා
![]()
මගුලක් කතා කරනවා..... යකෝ මම ඒ වැඩේට නම් පාන්දරම නැගිටලා ගියා...... තනියම හයිබ්‍රිඩ් FB-15 ත් අරන්ම......
හම්, උඹේ රූමත් උඹට සැනසිල්ලේ ඉන්න දුන්නේ නැද්ද මන්ද....
මෙහ් මේපාර අඩුම ගානේ ලොක්කවත් අරගෙන වරෙන්....![]()
මාවනැල්ලෙන් ජබොක්...... 
බඩත් උස්සගෙන එන්නත් එපාය ...සෙල්ලමක්ද ?![]()
උගේ නැන්දම්මා මේ පාර කිව්වලු පුතා කෙට්ටු වෙලා කියලා ... රෙද්ද තමා![]()

නැන්දම්මා පුතාගේ කොයි අංශෙ කෙට්ටුවෙලා කියල ද දන්නේ නෑ කිවුවේ![]()

ඌ මගෙන් එක එක ඒවා අහනවා ඩෝප් මරගාතේ වමාරයි කියල ...එව්වා කොහෙද මාත් එක්ක![]()
ඒ උනාට ඔය කියන්නේ වෙරි මරගාතේ වමාරපුවා..... 
දෝනියන්දගේ කොන්ද කඩයි කියල බයට වෙන්න ඇති![]()
පොළොන්නරුවේ ඉන්නකන් ඕකට කන්න දුන්නේ අලුකෙසෙල් කියන්නේ.....![]()


නිදිමතායි !!!! හෙට නිවාඩුවක් ගත්තා .. ඒත් උදේ වරුවේ යන්න ඕන ඉස්කෝල වගයක සල්ලි එකතු කරන්න තනියම්..හවස් ජාමේ යන්න ඕන වේල පත කඩේ බලොගන්න...ලේසියෙන් බලන්න හිතෙන්නේ නෑ .. බලාපිය බලාපිය කියල යටි හිත කියනවා ..කජ්ජ ගහන්නද මන්ද![]()
කිඹුල් මාමි දන්න පනාගොඩ තැනට පලෝ......
සුපිරි...... 
නෑ බන් ..කිරියෙම කෙනෙක්ගේ තාත්තා කෙනෙක් බලන්නේ ..
උඹ වරෙන් හොඳේ නයිටක් ගහන්න![]()
JK ...... 
රෑ කෑම කන ලෙස අවසන් දැනුම් දීම දුන් බැවින් යායුතුව ඇත.. නැතහොත් මට වනගත වීමට සිදුවනු ඇත
එහෙනම් ෂිංහලු ඔක්කොමටම සුබ රාත්‍රියක් වේවා ..
අපෝ මෙයා අක්කට බයේ......