තාත්තා ගැන ..........?

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    යාලුවනේ...
    ඔයාලගෙන් කවුද අහල තියෙන්නෙ මෙහෙම වචන ටිකක් තියෙන ගීතයක්....

    ""බක්කුල නිරිඳු සේ නිදුකින් හිදින්නට...
    දිව රෑ පතමි ඔබ සතුටින් සිටින්නට
    ...
    "

    කියල (මතක හැටියට) ගීතයක්...මේ වචන ටිකතියෙන්නෙ ස්ථායි කොටසේ...පුලුවන් නම් හොයගෙන අහන්න...මම පොඩි කාලෙ ඇහුවා..තාත්තා ගැන තියෙන ලස්සනම සින්දුවක්..
    එත් අද මට මේක හොයගන්න බෑ... පුලුවන් කෙනෙක් ඉන්නවා නම් සහය දෙන්න.. මම හොය ගත්තොත් පොස්ට් කරන්නම් මේකේ...
     
    Last edited:

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    01_1.jpg