උඹ කොහොමද හරියටම කියන්නේ කෙල්ලක් කියල, වගකීමෙන්ද කියන්නේ......කෙල්ලක් ගාව බොල, කෙල්ලක් ගාව
සින්නක්කර එවැනි දෑ භාර නොගනිමි......මින් මතුවට![]()

උඹ කොහොමද හරියටම කියන්නේ කෙල්ලක් කියල, වගකීමෙන්ද කියන්නේ......කෙල්ලක් ගාව බොල, කෙල්ලක් ගාව
සින්නක්කර එවැනි දෑ භාර නොගනිමි......මින් මතුවට![]()

ඔව් ඔව් නැවුම් බව කටහඩින් තේරුනාඋඹ කොහොමද හරියටම කියන්නේ කෙල්ලක් කියල, වගකීමෙන්ද කියන්නේ......![]()

ඔව් ඔව් නැවුම් බව කටහඩින් තේරුනා![]()
හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්ඒ කියන්නෙ "පොප්" ශබ්දය ඇහුනද?

හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්
දොයි මතයි.......ගුඩ් නයිටයක් කොක්කබාවුන්ට![]()
හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්
දොයි මතයි.......ගුඩ් නයිටයක් කොක්කබාවුන්ට![]()
මමද යමි,තෙපිත් නික්මෙව වහලුනි
සුබ රාත්රියක් වේමැයි...අදනම් සුළං බොහෝ සෙයින් සැඩයැ

Kukulani, leyland ekak pulsar ekakin adinna lahasthi wemin sitimi.![]()

ඔහොම මිනිස්සුන්ට එකපාර ඔහොම කතා කියන්න එපා බොල...... එල්ලුනොත් සුරෙකව බලාගන්නේ උබද?සුරේක නගා යුරාගේ කනෙන් ඇදගෙන යන්නෙත් මේ විදියටම තමා.....![]()

සියළු ම විවාහක අනාථයන් හට සුබ උදෑසනක්........!
ජූලි මාසයත් ඉවරය....
අදින් එළැඹෙන මාසයවත් හිතේ සැනසිල්ලෙන් ඉන්න ලැබේවා!!!