EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :growl: කෙල්ලක් ගාව බොල, කෙල්ලක් ගාව :frown:

    සින්නක්කර එවැනි දෑ භාර නොගනිමි......මින් මතුවට :oo:
    උඹ කොහොමද හරියටම කියන්නේ කෙල්ලක් කියල, වගකීමෙන්ද කියන්නේ......;)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්

    දොයි මතයි.......ගුඩ් නයිටයක් කොක්කබාවුන්ට :)

    මමද යමි,තෙපිත් නික්මෙව වහලුනි
    සුබ රාත්‍රියක් වේමැයි...අදනම් සුළං බොහෝ සෙයින් සැඩයැ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්

    දොයි මතයි.......ගුඩ් නයිටයක් කොක්කබාවුන්ට :)

    මමද යමි,තෙපිත් නික්මෙව වහලුනි
    සුබ රාත්‍රියක් වේමැයි...අදනම් සුළං බොහෝ සෙයින් සැඩයැ
    :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kukulani, leyland ekak pulsar ekakin adinna lahasthi wemin sitimi. :D

    2e66c8z.jpg


    :( :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුරේක නගා යුරාගේ කනෙන් ඇදගෙන යන්නෙත් මේ විදියටම තමා.....:baffled:
    ඔහොම මිනිස්සුන්ට එකපාර ඔහොම කතා කියන්න එපා බොල...... එල්ලුනොත් සුරෙකව බලාගන්නේ උබද? :angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියළු ම විවාහක අනාථයන් හට සුබ උදෑසනක්........!
    :dull::oo:
    ජූලි මාසයත් ඉවරය....
    අදින් එළැඹෙන මාසයවත් හිතේ සැනසිල්ලෙන් ඉන්න ලැබේවා!!!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සියළු ම විවාහක අනාථයන් හට සුබ උදෑසනක්........!
    :dull::oo:
    ජූලි මාසයත් ඉවරය....
    අදින් එළැඹෙන මාසයවත් හිතේ සැනසිල්ලෙන් ඉන්න ලැබේවා!!!

    අනාගතේ කොහොම වෙයිද කියලා කොහොම කියන්නද ලොක්කයියේ......... :oo:
     
    Status
    Not open for further replies.