EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආශ්චයයේ රන් දොර ඇරලා තියෙන්නේ .. ඒවා ඇතුලෙන් පේන දේවල් තමා ඔය .. නාඬා හිටු ඔක්කොමල සංහාරය කරත් කටයි ෆුකයි වහගෙන ඉන්න වෙන්නේ :dull:

    :baffled::dull: කියලා වැඩක් නෑ බං...... ඔන්න බලපන්, අද නම් මහ වින්නැහියක් වෙනවා...... මිනිස්සුන්ට මල පැනලා ඉන්නේ...... දෙල්ගොඩ හරියේ ඉදන්ම පාර වහලා....... දවල් වෙනකොට, සියඹලාපේ හරියෙන්ම පාර වහන්න තරම් කේස් එක දරුණු වෙයි වගේ........ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් ...
    පරිසමෙන් කොල්ලෝ , දෝනි කියයි ද දන්නේ නෑ පිස්ටන් එකේ තනිපහර එන්ජිමක ක්‍රියාකාරිත්වය :lol:

    :lol: කොස්වත්තෙන් ජබුක් !!

    :rofl: කො. ක. ජබුක්..... ලිදේ..... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: දෙන්නම ගෙදර නම් ඉතින් ;)

    උඹට ඉතින් IGI එකෙන් තොර ලෝකයක් නෑනේ ... බේරේ පලුවකුත් නෑ --- බලධාරියා විසින් කපා හරින ලදී --- නෑ :lol:
     

    kingdewi

    Well-known member
  • :lol: මුන් වාහන අඩ වලට තියන් ඉඳලා හන්දියට ගියත් නහයෙන් අඬනවා !

    හිකිස් සිරාවට බන් ..හැබැයි ඉතින් වේ හුඹස් කඩලා දාල හෙම ස්ටාර්ට් කරගෙන එන්න එපැයි .අමාරු ඇති
    :lol:
    අලුතින් හැදිච්ච දෙයක් නෙමේනේ ..උපතින්ම අරන් ආපු එකේ ඕක දිගටම පවත්වා ගනින් :rofl:

    ළිඳකි
    :cool: දෙන්නම ගෙදර නම් ඉතින් ;)

    නැත.:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන තිනක්ද ඔයි !! මට මෙහ් එපා වෙලා ඉන්නේ .. :dull: මේ උඹ අල්ලපු හාමුදුරුවන්ට ළමයි බෙදන්නේ නැතුව උඹ අත්තිවාරම දැම්මොත් නරකද ? :P අත්තිවාරම දාලා කූරු ගහනවා එහෙම නෙමෙයි ආයේ :lol:

    :shocked: :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: මුන් වාහන අඩ වලට තියන් ඉඳලා හන්දියට ගියත් නහයෙන් අඬනවා !

    අලුතින් හැදිච්ච දෙයක් නෙමේනේ ..උපතින්ම අරන් ආපු එකේ ඕක දිගටම පවත්වා ගනින් :rofl:

    :frown::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hehe....... kerena deyak kiyapiya ban me wayasata tharis ta puluwanda kollo karana weda karanna.....

    අනේ පලයන් යන්න :frown: ..තෝ සමෘද්ධිය දෙනවනම් නම කෙරෝලක ඉඳල සුකාගෙන සුකාගෙන යන්නම් :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට ඉතින් IGI එකෙන් තොර ලෝකයක් නෑනේ ... බේරේ පලුවකුත් නෑ --- බලධාරියා විසින් කපා හරින ලදී --- නෑ :lol:

    :frown: කිව්වයි කියලා හිතා ගනු...... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිකිස් සිරාවට බන් ..හැබැයි ඉතින් වේ හුඹස් කඩලා දාල හෙම ස්ටාර්ට් කරගෙන එන්න එපැයි .අමාරු ඇති
    :lol:

    (


    :lol::rofl: මීයෝ එලවන්න ඕන ..හුඹස් කඩන්න ඕන ..මකුළු දැල් අස්සෙන් ගිහින් කාර් එකට නගින්න ඕන ..පස්සේ යතුර පැය බහාගයක් විතර කරවන්න ඕන පැනල එක on කරෝ ගන්න !! ඔන්න හයිබ්‍රිඩ් fb15 එකේ හැටි !! එලොන එකත් ආලවකයා වගේනේ ..යකාගේ හැටියට විමනේ කිව්වලුනේ :baffled::rofl:

    :frown: 60Km + 110Km = 60Km ද හොට්ටෝ...... :growl:

    රිදිලා :lol:


    :frown: කිව්වයි කියලා හිතා ගනු...... :growl:

    කිව්වයි කියල අහවල් එකක් කරන්නද ? මේ පාරවත් කෝනර් කික් එකක්වත් ගහපිය ගෝල් වෙන්න :lol::rofl:
     

    kingdewi

    Well-known member
  • අනේ පලයන් යන්න :frown: ..තෝ සමෘද්ධිය දෙනවනම් නම කෙරෝලක ඉඳල සුකාගෙන සුකාගෙන යන්නම් :growl:

    තව එකෙක් හැදුවොත් තරියගේ වයිෆ් තුමී බෙල්ල විකාගෙන විකාගෙන යයි !:lol:
     
    Status
    Not open for further replies.