EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    avatar83906_5.gif

    මේ මොකක්ද මේ......
    ගෝඩා බුබුළුද මන්ද.....:P
    දුවල ඉවරද.......:rolleyes:
    ඔව් හැමදාම දුවන්න බැහැනෙ කුකුලො
    දවසක් දාගමු.....:cool:
    මාව අමතපන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් මේකට දාන්න වෙන්නේ රිවස්ටන් දක්කමු......කියලා

    අන්න හිට්ලර් නම් හොදට පාඩම් වී , ගම්පොළ කලාපයේ :P
    කෝල් කලාද.....:P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කෝල් කලාද.....:P:P
    හ්ම් හ්ම් මචන් , ඇයි බන් නුවර එලිය යටවෙලා..... උදේ මට මු කතා කරනවා දැන් මාලිගාවේ කියල , පොඩ්ඩක් කලින් කියහන්කෝ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම් හ්ම් මචන් , ඇයි බන් නුවර එලිය යටවෙලා..... උදේ මට මු කතා කරනවා දැන් මාලිගාවේ කියල , පොඩ්ඩක් කලින් කියහන්කෝ
    යටවෙලා කියන්නේ ගංවතුරද.....:confused:
    ඕකුන් ඔහොම තමයි. දවසක් උදේ 6 ට විතර නිදාගෙන ඉද්දි කෝල් එකක් ආව. බලනකොට ඕක. අපි දැන් සමන් දේවාලේ කියපි. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් මේකට දාන්න වෙන්නේ රිවස්ටන් දක්කමු......කියලා

    අන්න හිට්ලර් නම් හොදට පාඩම් වී , ගම්පොළ කලාපයේ :P

    :oo: ඕකට බඩම යන්න එපායේ තනියම හොරාට ගිහින් තියෙනවට...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යටවෙලා කියන්නේ ගංවතුරද.....:confused:
    ඕකුන් ඔහොම තමයි. දවසක් උදේ 6 ට විතර නිදාගෙන ඉද්දි කෝල් එකක් ආව. බලනකොට ඕක. අපි දැන් සමන් දේවාලේ කියපි. :baffled:

    :rofl::P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යටවෙලා කියන්නේ ගංවතුරද.....:confused:
    ඕකුන් ඔහොම තමයි. දවසක් උදේ 6 ට විතර නිදාගෙන ඉද්දි කෝල් එකක් ආව. බලනකොට ඕක. අපි දැන් සමන් දේවාලේ කියපි. :baffled:

    නෑ ගංවතුර නෙවෙයි වැලි!!! වැලි වලින් යටවෙලා තියෙන්නෙ මොකද වැලි තමයි වැහැලා තියෙන්නෙ:P:angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ ගංවතුර නෙවෙයි වැලි!!! වැලි වලින් යටවෙලා තියෙන්නෙ මොකද වැලි තමයි වැහැලා තියෙන්නෙ:P:angry::angry::angry:
    හරිනේ, කුකුල්ලු නාන්නේ වැලිනේ...... උන්ට වතුර ඇලජික්
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සංජියා මොකද පේන්න නැත්තේ.....?? දෙක සෙට් වෙලා වත්ද.....?? :D

    බොzz තාම ක්‍රෙඩිට් කාර්ඩ් වලට ගෙවන්න දෙන්නෙ නැද්ද ලැප්ස් :nerd:
     
    Status
    Not open for further replies.