දවසක් දාගමු.....දැන් රිවස්ටන් වැඩේට මොකද වෙන්නෙ අනාථයිනි???

දවසක් දාගමු.....දැන් රිවස්ටන් වැඩේට මොකද වෙන්නෙ අනාථයිනි???

ඔව් හැමදාම දුවන්න බැහැනෙ කුකුලො![]()
මේ මොකක්ද මේ......
ගෝඩා බුබුළුද මන්ද.....
දුවල ඉවරද.......![]()
මාව අමතපන්දවසක් දාගමු.....![]()
දැන් මේකට දාන්න වෙන්නේ රිවස්ටන් දක්කමු......කියලා

කෝල් කලාද.....දැන් මේකට දාන්න වෙන්නේ රිවස්ටන් දක්කමු......කියලා
අන්න හිට්ලර් නම් හොදට පාඩම් වී , ගම්පොළ කලාපයේ![]()

හ්ම් හ්ම් මචන් , ඇයි බන් නුවර එලිය යටවෙලා..... උදේ මට මු කතා කරනවා දැන් මාලිගාවේ කියල , පොඩ්ඩක් කලින් කියහන්කෝකෝල් කලාද.....![]()
යටවෙලා කියන්නේ ගංවතුරද.....හ්ම් හ්ම් මචන් , ඇයි බන් නුවර එලිය යටවෙලා..... උදේ මට මු කතා කරනවා දැන් මාලිගාවේ කියල , පොඩ්ඩක් කලින් කියහන්කෝ

දැන් මේකට දාන්න වෙන්නේ රිවස්ටන් දක්කමු......කියලා
අන්න හිට්ලර් නම් හොදට පාඩම් වී , ගම්පොළ කලාපයේ![]()
ඕකට බඩම යන්න එපායේ තනියම හොරාට ගිහින් තියෙනවට...... 
යටවෙලා කියන්නේ ගංවතුරද.....
ඕකුන් ඔහොම තමයි. දවසක් උදේ 6 ට විතර නිදාගෙන ඉද්දි කෝල් එකක් ආව. බලනකොට ඕක. අපි දැන් සමන් දේවාලේ කියපි.![]()

යටවෙලා කියන්නේ ගංවතුරද.....
ඕකුන් ඔහොම තමයි. දවසක් උදේ 6 ට විතර නිදාගෙන ඉද්දි කෝල් එකක් ආව. බලනකොට ඕක. අපි දැන් සමන් දේවාලේ කියපි.![]()

හරිනේ, කුකුල්ලු නාන්නේ වැලිනේ...... උන්ට වතුර ඇලජික්නෑ ගංවතුර නෙවෙයි වැලි!!! වැලි වලින් යටවෙලා තියෙන්නෙ මොකද වැලි තමයි වැහැලා තියෙන්නෙ![]()
සංජියා මොකද පේන්න නැත්තේ.....?? දෙක සෙට් වෙලා වත්ද.....??![]()